1. pdrmatara

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය..

    ඌව පළාත් සභා ඡන්දය‍ේ සමස්ත විශ්ලේෂනය.. රජය ඌව රැක ගනී : ඡන්දත් අඩු කර ගනී ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක් ද (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව), එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ...
  2. pdrmatara

    ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්

    ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන් තියෙන්නේ කොහෙද දන්නවද...? ලංකාවෙි පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ.පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සරණංකර සුමනජෝති හිමියන්ගේ සංකල්පයක් මත දෙස්විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මූර්ති ශිල්පී සුරංග...
  3. pdrmatara

    පොලිසියේ මහත්වරැන්ට වැරදුනු දඩය..

    පොලිසියේ මහත්වරැන්ට වැරදුනු දඩය.. arFxxUX1tTE කොහොමද ඉල්ලන් කැම..
  4. pdrmatara

    ටූත්පේස්ට් චිත්‍ර..

    ටූත්පේස්ට් චිත්‍ර.. ක්‍රිස්ටියම් රමෝස් යනු කලා ලෝකය තුළ හුස්ම යනුවෙන් හදුන්වනු ලබයි. වෙනත් කලාකරුවන් යොදාගන්නා උපකරණ වලින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ චිත්‍ර ඇඳීමට යොදාගන්නේ කැන්වසය පමණි. අනෙක් කලාකරුවන් විසින් යොදා ගනු ලබන පින්සල් සහ පාට වර්ග මෙ කිසිවක් මෙම චිත්‍ර සඳහා යොදා නොගනී. එයට හේතුව වන්නේ...
  5. pdrmatara

    අඩිය නැති සපත්තු ගැන අැමති කතා කරයි..

    අඩිය නැති සපත්තු ගැන අැමති කතා කරයි.. චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනපතිවරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා මාධ්‍ය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට ගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා ගේ පාවහන් දෙකේ අඩිය ගැලවී තිබුණි චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු...
  6. pdrmatara

    සෙන්දිල් තොණ්ඩමාන්ගේ රිය අනතුරේ CCTV වීඩියෝ&#3

    සෙන්දිල් තොණ්ඩමාන්ගේ රිය අනතුරේ CCTV වීඩියෝ&#3 n2rXRGSmgLQ
  7. pdrmatara

    පිරිමියකු කාන්තාවකගෙන් කිසිදා නොඇසියයු&#

    පිරිමියකු කාන්තාවකගෙන් කිසිදා නොඇසියයු&# 1. මට ඔයාව සිප ගන්න පුලුවන්ද? 2. පුරසාරම් දොඩන්න එපා 3. ඊළඟට කළයුතු දේ අහන්න එපා 4. පිරිමි යහළුවන් ගැන අහන්න එපා 5. නිදහසට හේතු අහන්න එපා 6. කොපමණ සහකරුවෝ සිටියාද උපුටා ගැනිම - 'Double Your Dating' නම් පොතෙන්
  8. pdrmatara

    පටිට ෆිල්මි ඒකක්....

    ඇඩෙන ෆිල්මි ඒකක්.... බලපු නැති සහෝලා අනිවා බලන්න.ඇහැට කදුලක් එනවා නිසකයි.... එකේ තියෙන එක ලස්සන සිංදුවක් මෙි.. yAEEqncV3f4 මෙි තියෙන්නේ එකේ සිංහල තේරැම.... ''මාව අමතකරලන්න, මෙයයි නුබගෙන් සමු ගැන්ම නුබ ජීවත් විය යුතුයි, මා නොමැතිව මෙයයි නුබගේ සංචාරය, මෙයයි නුබේ මාර්ගය නුබ ජීවත් විය...
  9. pdrmatara

    හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම 2

    හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම 2 සුරියවැව ගැමියකුගේ බෙල්ලේ ඇනී තිබු ලීයක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු සමත් වුහ. පෙර දිනයේද ලීයක් ඇනුණ රෝගියකුට එවැනිම සැත්කමක් සිදු කැරිණි. රණ්ඩුවකදී ලීයක් අඟල් පහක් පමණ බෙල්ල ඇතුළට ඇනී තිබීයදී දැඩි අවදානම් තත්ත්වයෙන් රෝහලට ඇතුළු කළ ඩී ජී...
  10. pdrmatara

    උතුරැ කොරියාවෙ පිලිබද අමුතුම විස්තර

    උතුරැ කොරියාවෙ පිලිබද අමුතුම විස්තර නෝත් කොරියාව ලෝකේ තියෙන අමුතුම රටක්. හැබයි ඒ රට ගැන ඇත්ත දේවල් සහ බොරු දේවල් ගොඩක් කියල තියනවා. ඒ රටෙන් පැනපු කට්ටිය තමයි ගොඩක් විස්තර දෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක් වගේ අවුරුද්දකට යනවා. හැබයි හැම තිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක් එක්ක ඒ ගොල්ලො කියන තැන් වලට...
  11. pdrmatara

    සුළු ගින්නකින් ඉන්ධන පිරවුම්හලක් ගිනිබත&

    සුළු ගින්නකින් ඉන්ධන පිරවුම්හලක් ගිනිබත& මෙය සිදුවූයේ, ඕමානයේ ඉන්ධන පිරවුම්හලක ය K4nNSeRqwM0
  12. pdrmatara

    හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම

    හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම අඩි තුනක පමණ ඉඹුල් ලීයක් දකුණු උරහිසට පහළින් සිරුර පසාරුකරගෙන ඇනුණු පුද්ගලයකු පැය තුනක සැත්කමකට භාජනය කළ හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් කෝටුව ඉවත් කැර තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට සමත්වූහ. ලුණම ඒ පී සංජීව (40) මහතා යතුරු පැදියකින් යමින් සිටිය දී...
  13. pdrmatara

    City of the week...

  14. pdrmatara

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

    ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව& වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන් පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර් හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ. අද සවස මේ...
  15. pdrmatara

    ශ්‍රී දළදා පෙරහැරේ ඇතුන් ගැන නොදත් දේ

    ශ්‍රී දළදා පෙරහැරේ ඇතුන් ගැන නොදත් දේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරයේ වීදි සංචාරය කර හමාර කළේ දැනට දින කිහිපයකට පෙරයි. දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම දළදා පෙරහර ඉතා ආශාවෙන් නැරඹුවෝය. මෙම දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් දෙස බොහෝ දෙනා ඉතා ආශාවෙන් බලා සිටියත්...
  16. pdrmatara

    යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකාන&#3505

    යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකාන&#3505 පියා විසින් ගෙන එන ලද බූන්දි පාර්සලයක් බෙදා ගැනීමට ඇති වූ රණ්ඞ්වක් දුරදිග ගොස් 14 හැවිරිදි වැඩිමහල් සහෝදරිය විසින් තම 6 හැවිරිදි නැගෙනිය ඝාතනය කර තිබේ. බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේය. බූන්දි...
  17. pdrmatara

    වාරියපොළදී ගුටි කෑ කොල්ලා කතා කරයි

    වාරියපොළදී ගුටි කෑ කොල්ලා කතා කරයි වාරියපොළ බස් නැවතුම්පොළේ දී තරුණියකගෙන් පහරකෑමේ සිද්ධියටමුහුණ දුන් තරුණයා නමින් රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා ය. ඔහු වාරිය‍පොළ, විලාකටු‍පොත පල්ලිය අසල පදිංචි එක්දරු පියෙකි. වයස අවුරුදු 30 කි. අපි සෙල්වා සොයා ඊයේ (20) උදෑසනම වාරිය‍පොළට ගියෙමු. ඒ...
  18. pdrmatara

    රුපියල් 10 කොලේ ඉවරයි

    රුපියල් 10 කාසි වැඩි පුර ලැබෙන්න හේතුව.. ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහාම සිය අනන්‍යතාවය වෙන් වෙන් වශයෙන් නිරූපන වන ආකාරයෙන් මෙම කාසි නිකුත් කෙරෙනු ඇති...
  19. pdrmatara

    බිග් බෙන් කුලුන පිරිසිදු කරන අයුරැ...

    බිග් බෙන් කුලුන පිරිසිදු කරන අයුරැ... ලන්ඩන් නුවර මධ්‍යයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසු කුලුනේ මුහුණත් හතර විශේෂ පුහුණුවක් ලද පිරිසිදු කරන්නන් හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඹ ඔස්සේ පහළට බැස පිරිසිදු කර ඔප මට්ටම් කළහ. ඔරලෝසු සහිත මුහුණත් අවසාන වරට පිරිසිදු කරන ලද්දේ දෙදහස් දහය...
  20. pdrmatara

    ලොව වැඩිම මුදු ප්‍රමාණයක් පැලද සිටින මින&#3538

    ලොව වැඩිම මුදු ප්‍රමාණයක් පැලද සිටින මින&#3538 ජර්මානු ජාතික 53 හැවිරිදි රොල්ෆ් බුකොල්ස් ගේ සිරුරෙහි සහ මුහුණ පුරා විවිධාකාරයේ මුදු 453ක් සහ නළලෙහි අං දෙකක් සවි කරගෙන සවි කර තිබෙන අතර ඔහු වසර 2012 දී ලොව වැඩිම මුදු ප‍්‍රමාණයක් පැළඳ සිටින තැනැත්තා ලෙසටද ගිනස් පොතට එක්වී තිබෙනවා - F2n_M2vQOeg re...

    No contents