ලොව උගත්ම රටවල් 10ය
#10. අයර්ලන්තය
7.3% වාර්ෂික වර්දනයක් අයර්ලන්තයේ ආර්ථිකයට ඇත. එම නිසා, අධ්‍යාපනය නගාසිටුවීමට ඔවුන් වාර්ෂිකව යුරෝ බිලියන 8.79 වෙන්කර ඇත. ජනගහනයෙන් 87% පාසල් අද්‍යාපනය නිමකර ඇති අතර ජනගහනයෙන් 47% උසස් ඩිප්ලෝමාවක් හෝ උපධියක්ද ඇත.
#9. ෆින්ලන්තය
ෆින්ලන්තයේ සාක්ෂරතාව...