2015 වසරේ මිලදී ගන්න පුළුවන් හොඳම Android දුරකථන
ඇපල් හා Android දුරකථන සසඳන කල Android දුරකථන රාශියක් විවිධ සමාගම් යටතේ වෙළඳ පොලට නිකුත් කර තිබේ. Samsung , HTC, LG , සහ Sony යන සමාගම් මේ සටනේ පෙරමුණ ගෙන කටයුතු කරනවා. Google සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන Android පාලන පද්ධතිය ක්‍රියාත්මක වන මේ...