Muscle කාර් අතරින් සුපිරිම කාර් 10ක්
1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා. මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට...