1. Beeper

    Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]

    හැමදාමත් වගේ ලෙසටම පැහැදිලි කරලා තියෙනවා මචං, හිතාගන්න බැරි සමහර දේවල් දැනගන්නේ උඹේ Review එක කියවල තමයි, වැඩේ දිගටම කරගෙන යන්න, ජය වේවා! + Rep
  2. Beeper

    Sony Xperia Users ලා එන්ඩෝ

    අපරාදේ බන් හොඳ ෆෝන් සෙට් එක :(
  3. Beeper

    Sony Xperia Users ලා එන්ඩෝ

    ඒවා හෙන කැත වැඩ නේද බන් :(
  4. Beeper

    Sony Xperia Users ලා එන්ඩෝ

    Xperia z5 compact එකට Nouget 7.1.1 එන්නේ නැද්ද?
  5. Beeper

    ~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

    මටනම් තියෙන්නේ Discover 125 එකක්, ඒකේ යද්දිනම් කොන්දට අමාරුයි :( ලඟපාත තැන්වලට යනවා නාලා කාලා බීලා එන්න, ඔච්චර දුරක ගිහින් නැ තාම, යන්න ආසයි, යනවා දවසක තනියම හරි...
  6. Beeper

    ~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

    Bike එකේ ඔච්චර දුර යද්දී අමාරු නැද්ද බන්? :confused: මොනා උනත් උඹේ වයිෆ් හොඳයි, අපිට සෙට් වෙන කෙල්ලොන්ට ඕනේ රෝද 4 එව්වා :( බයික් එකේ යද්දී අමුතුම ආතල් එකක් තියේ, හැබැයි ටිකක් රිස්කි...
  7. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    උන් මගට ගන්නවද බන් :confused:
  8. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    මං 10ට Arpico එකට යන්න ඕනේ බන්, ගෙදරින් 7ට අවොත් 9 වෙනකොට කොටුවට එන්න පුළුවන්, පැයක් ඇති වෙයිද නවින්නට යන්න?
  9. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    කොටුවේ ඉඳන් නවින්නට එන්න කොච්චර වෙලා යනවද බන්?
  10. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    කොටුවෙන් 138 එන එකද ඉක්මන්? :confused:
  11. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    හැමෝටම ගොඩක් ස්තුතියි, දෙහිවලින් බැහැලා එන්න තමයි මං හිතුවේ, ට්‍රැෆික් සෙට් වෙනවද උදේ 10ට Arpico එකට යන්න ඕනේ...
  12. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    මේ අව්වේ පයින් යන්න පුලුවන්ද බන් දාඩිය පෙරාගෙන... :(
  13. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    මහරගමින්, නාවින්නට එන්න කොටුවට එන බස් එකක යන්න ඕනෙද?
  14. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    කොටුවට නොයා මගින් නගින්න විදියක් නැද්ද බන්?
  15. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    ඔව් බන්, ඒක හරියන්නේ නැ, Colombo බස් එකේ ඇවිත් මගින් බැහැලා යන්න විදියක් නැද්ද? නැත්තන් කොටුවටම ගිහින් එන්න ඕනෙද?
  16. Beeper

    නාවින්නට යන්න ඕනේ...

    නැ බන් මං ගාල්ලේ ඉඳන් නෙමෙයි එන්නේ, බෙන්තොට හරියේ ඉඳන් එන්නේ...

    No contents