1. M

    ඇයි එක පාරට සුදු ඉරි අඳින්නේ?

    හොඳට තියෙන ඇවිදින මංතීරු කඩලා ආයෙ හදනවා.... හොඳට තියෙන කහ ඉරි සුදු කරනවා..... තව ටික දවසකින් රතු පාට CTB බස් වලටත් මොකක් හරි පාටක් ගානව කියයි..... ෆුල් මාවලස් බං.... අපි ගෙවන බදු සල්ලි වලින් මොනාහරි දෙයක් කෙරෙන්නත් ඕනෙනෙ ඉතින්....
  2. M

    Xiomi ekata TAX gewanna

    xiaomi bump
  3. M

    Xiaomi phone එකක් ගන්න හොඳම තැන

    kattiya kiyanawaa TNT hondai kiyala. Any Idea?
  4. M

    White house & අරලිය ගහ මන්දිරේ?

    පිළිතුර: අරලිය නිවසට මෙය අදාල නැත. ඩිස්ට් ඩිඩින් කොරන එකෙක් මන්දිරයේ වසන කාලෙක යළි ඔය ප්‍රශ්නය යොමු කරනු මැන. වයිට් හවුසය ගැන නම් නොදනී. ඒ ගැන වැඩි විස්තර සඳහා මොනිකා අමතන්න
  5. M

    Traffic පොලීසියට යන්න කියලා බං

    Traffic පොලීසියට යන්න කියලා බං කවදද දන්නෙ නෑ අළුතින් ට්‍රැපික් පොලිසි රාලහාමිලා බන්ද ගන්නෙ? උපාධිය තම්බං කන්නද බං. මමත් යනවා ටැපික් පොලෝසියට. දවසට පොශ් හයිස්පීඩ් වාහන 10 නතර කලාම හොඳටම ඇති. "මාතියා, ස්පීඩ් එක වැඩියි නේද?" "මොක්කද කියන්නෙ අප්පා රු 25000 ගෙවනවද? නැතිනම් ඔන් ද ස්පොට් බජට් පැකේජ්...
  6. M

    Xiaomi phone එකක් ගන්න හොඳම තැන

    xiaomi redmi note 3 හරි xiaomi redmi 3s 3gb 32gb එක ගන්න බැලුවෙ බං මේවයෙ සිංහල තියෙනවා නේද සිහළු? නැතිනම් ෆේස්බුක් ගියාම එපාවෙයි අපේ උන් දැන් හෙළුවෙන්මනෙ වනන්නෙ
  7. M

    Xiaomi phone එකක් ගන්න හොඳම තැන

    උඹලා ගෙන්නලා තියෙනවද? කස්ටම් එකෙන් නැවැත්තුවෙ නැද්ද බං?
  8. M

    Xiaomi phone එකක් ගන්න හොඳම තැන

    Xiaomi phone එකක් ගන්න හොඳම තැන Xiaomi phone එකක් බස්සන්න කියලා බැලුවේ. ඒත් ෆෝන් එකක් ගන්න හොඳ තැනක් දන්නවද? ඩයල්කොම් එකේ තියෙනවා. ඒත් උන්ගෙ සර්විස් අන්තිමයි කියලා ලෝක ප්‍රසිද්ධ දෙයක්නෙ. MC එකේ DIVINE Cells වල නම් සර්විස් එක හොඳයි කියලා දන්න කීපදෙනෙක්ම කිව්වා. ඒත් උන් Xiaomi බ්‍රෑන්ඩ් එක...
  9. M

    25000/= දඩ

    :D:D:D:D:D

    No contents