උඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්රේට් වෙනවද බං..
මගේ එක වයිබ්රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම්
මේ Xiaomi phone වල...