Xiaomi phone එකක් ගන්න හොඳම තැන
Xiaomi phone එකක් බස්සන්න කියලා බැලුවේ. ඒත් ෆෝන් එකක් ගන්න හොඳ තැනක් දන්නවද?
ඩයල්කොම් එකේ තියෙනවා. ඒත් උන්ගෙ සර්විස් අන්තිමයි කියලා ලෝක ප්රසිද්ධ දෙයක්නෙ. MC එකේ DIVINE Cells වල නම් සර්විස් එක හොඳයි කියලා දන්න කීපදෙනෙක්ම කිව්වා. ඒත් උන් Xiaomi බ්රෑන්ඩ් එක කරන්නෙ නෑ බං.
Ebay එකෙන් ගෙන්නන එකත් හොඳ විසඳුමක් උනාට ප්රශ්න කීපයක් තියෙනවා.
Ebay/Aliexpress වලින් ගෙන්නපු උන් ඉන්නවද? මොකද උනේ? කස්ටම් ඇල්ලුවද? කීයක් දඩගැහුවද? TRC එකේ රස්තියාදු වෙන්න උනාද? වැඩේ කරගන්න දවස් කීයක් ගියාද කියලත් දාන්න.

- ෆෝන් එක පාවිච්ච් කරද්දි අවුලක් ගියොත් වොරන්ටි ගන්න විදියක්නෑ. ලංකාවෙ ශොප් එකක් නම් කඩේ එකාට අමතලා හරි එන්න පුළුවන්
- ඕක ගෙන්නදි කස්ටම් එකෙන් ඇල්ලුවොත් එහෙම ඕක ගන්න TRC එකෙයි කස්ටම් එකටයි බඩගාල කට්ට කන්න බෑ බං
- අනික ඉතින් ඕක ලංකාවට ආව කියමුකො. ඒ එද්දි අර රවියගෙ බදු එහෙම සෙට් උනොත් ලොවෙත් අනාතයි.