ඕක පරණ එක නේ, අනික version 3.x එක ගොඩක් ලෙඩ දානවා Windows 7/8/8.1 වල මොකද ඒක හදලා තියෙන්නේ Windows XP එක target කරලා තියෙන නිසා, මේක නිසා ගොඩක් Blue Screen of Death එන්න පුලුවන් version 3 දැම්මොත් Windows 7/8/8.1 system වල. මේකට විසදුම තමයි Version 4.x එක use කරන එක, ඒක හදලා තියෙන්නේ...