පැටියා;17872996 said:freeware එක් නැද්ද netlimiter සල්ලි දීලා ගන්න එපැයි![]()
ඕක පරණ එක නේ, අනික version 3.x එක ගොඩක් ලෙඩ දානවා Windows 7/8/8.1 වල මොකද ඒක හදලා තියෙන්නේ Windows XP එක target කරලා තියෙන නිසා, මේක නිසා ගොඩක් Blue Screen of Death එන්න පුලුවන් version 3 දැම්මොත් Windows 7/8/8.1 system වල. මේකට විසදුම තමයි Version 4.x එක use කරන එක, ඒක හදලා තියෙන්නේ Windows 7/8/8.1 වලටයි. ඒක තාම testing version එකක් බව ඇත්ත නමුත් ඒක දැන් තියෙන්නේ testing version එකේ අන්තිම phase එකෙයි ,ගොඩක් features implement කරලා ඉවරයි http://www.netlimiter.com/products/nl4
ඒක නිසා මේක සාමාන්‍යය භාවිතයට ප්‍රශ්ණයක් නෑ.
නමුත් ඒක දානකොට ප්‍රශ්ණයක් එයි ,Version 4.x එකට තාම crack එකක් නෑ ,serial key එකකුත් නෑ ,දෙන්නේ දවස් 30 යි ,මේක expired වුනාම ඔක්කොම ඉවරයි. මේක නිසා මමම ක්‍රමයක් හොයාගත්තා ටිකක් experiment කරලා, මේක ඕනේ නම් share කරගන්න අනික් අයටත් වැදගත් වෙයි. මේ ක්‍රමය අනෙක් අය දන්නවාද දන්නේ නෑ. Netlimiter download
http://www.netlimiter.com/download
මේ තියෙන්නේ netlimiter අද දවසේ මම කියපු ක්‍රමය use කරලා.
මේ තියෙන්නේ netlimiter අප්‍රේල් පළවෙනිදා මම කියපු ක්‍රමය use කරලා.
මේ තියෙන්නේ netlimiter හෙට (2/10) මම කියපු ක්‍රමය use නොකර. බලන්න දවසක් අඩු වෙලා නේ.

මේක කරන්න ලේසියි. මුලින්ම මේකට යන්න, ඊට පස්සේ
මේ software එක බාන්න
http://www.nirsoft.net/utils/run_as_date.html
Download RunAsDate
Download RunAsDate for x64
32bit තියෙන අය උඩ එක බාන්න, x64bit තියෙන අය යට එක බාන්න.
ඊට පස්සේ Software එක run කරලා.
මේ විදියට settings හදන්න.
මේකේ අනිවාර්යෙන්ම MOVE THE TIME FORWARD ACCRODING TO THE REAL TIME එක untick කරන්න, එතකොට time එක freeze වෙනවා (අපේ computer එකට බලපාන්නේ නෑ netlimiter එකේ time කියන function එකටයි මේක බලපාන්නේ)
https://msdn.microsoft.com/en-us/library/windows/desktop/ms725473(v=vs.85).aspx
Windows API එකේ තියෙනවා GetSystemTime() කියලා function එකක්, ඒකෙන් තමයි අපේ system එකේ time එක netlimiter එක ගන්නේ, එහෙම අරගෙන තමයි trial period එක දවස ගනේ expire කරන්නේ (count කරන්නේ), මේ RunAsDate software එකෙන් කරන්නේ, Netlimiter එක
GetSystemTime() call කරනකොට ,ඒකට බොරු time එකක් දෙනවා (හැමදාම එකම දිනය දෙනවා) එතකොට netlimiter එක කවදාවත් expire වෙන්නේ නෑ මොකද count වෙන්නේ නෑ නේ.
තව වැඩ ටිකක් තියෙනවා.
ඊට පස්සේ netlimiter run කරලා, Options/Settings වලට ගිහින්. මේ විදියට Run as startup එක untick කරන්න.
මේක කරන්න ඕනේමයි මොකද අපි Netlimiter එක run කරන්නේ RunAsdate software එක හරහා කෙලින්ම නෙවෙයි. කෙලින්ම run කරොත්
GetSystemTime() function එක මගින් ඇත්ත දිනය ගන්නවා එතකොට time එක count වෙන්න ගන්නවා, නමුත් RunAsdate software හරහා run කරොත් බොරු දිනයක් netlimiter එක ගන්නේ එතකොට time එක count වෙන්නේ නෑ. අපි netlimiter එකේ පහළ තියෙන checkbox එක tick කරොත් system එකෙන් netlimiter එක run කරනවා කෙලින්ම, ඒකයි ඒක untick කරන්නේ.
දැන් මේක startup automatically run කරන්නත් ඕනේනේ. ඒකට මේ location එකට යන්න
<USERNAME> : කියන තැනට ඔයගොල්ලන්ගේ username එක ගහන්න. <> කෑළි නැතුව.
PHP:
C:\Users\<USERNAME>\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
example
PHP:
C:\Users\radioactive\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
ඊට පස්සේ මේ software එකේ. CREATE DESKTOP SHORTCUT ඔබලා.
ඒ ලැබෙන shortcut එක ඉහළ location එකට දාන්න. එච්චරයි, ඊට පස්සේ System එකෙන් මේ software එකට automatically call කරනවා system එක on කරාම. මේ software එකෙන් netlimiter එකට call කරනවා. දැනටම netlimiter expired වෙලා නම්. netlimiter uninstall කරලා ccleaner දාලා registry clean කරලා ආයි දාලා මේ ක්‍රමය අනුගමනය කරන්න.
- radioactive



ඉතින් හොදම වැඩේ මම අර දීපු පොත බලන එකයි. 