නාකි අනාතයට හොදටම රිදිලා
ඇයි බන් මේ වගේ අපතයන්ට එරෙහිව action ගන්නේ නැත්තේ. කොල්ලෙක් බැදලා කරලා ,ඒක එළකිරි එකේ කට්ටිය එක්ක, සුහද සිතින්,හරි ආඩම්බරෙන්, සතුටෙන් ඇවිත් share කරගන්න කොට, මූ වගේ එවුන් ඇවිත් හෙණ ගහපන් කියලා ඒ වගේ එවුන්ට සාප කරාම, තව එකෙක් එහෙම ආයි දායිද? කොල්ලෙක්ට එහෙම කිව්වම ඌ...