2023 HILUX GR SPORT 2.4 එකක් ගන්න කියල බැලුවෙ ගූපියනේ:yes:.
Sale වල 24M-27M price range එකේ යන වාහනේ personal import කරොත් 22 MIL වලට ගෙන්නගන්න පුලුවන්.
ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ හැමෝම කරනවා වගේ මගේ business එකේ income එක ගොඩාක් අඩුවෙන් තමා IRD එකට පෙන්නලා තියෙන්නේ:rofl:.income tax ගෙවන්නෙ...