YOGESHWARI / A Film by Charitha Attalage & Hasitha Warnasooriya

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,803
    45,848
    113
    මාත් ඊයේ ඕක out කරපු ගමන්ම වගේ මේකේ දැම්මා බල්ලෙක්වත් බලල තිබ්බේ නෑ..අපරාදේ ටයිටල් ඵකේ මුලට leak කියලා දාන්න තිබ්බේ..

    සේරම හොඳයි, මුල්ම රැප් එක නම් ගූ හැත්තැවයි..

    මානසික් ගේ රැප් පට්ටනේ..අරගලය කරන කාලේ, මාලිමාව බලයට ගේන්න ඵහෙම ගොඩක් උදව් කරා ඒ කාලේ ඉඳන්ම..gen Z ලගේ මොළ හිල් වෙන්නම දෙනවා රැප් වලින්..❤️

    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,437
    113
    මාත් ඊයේ ඕක out කරපු ගමන්ම වගේ මේකේ දැම්මා බල්ලෙක්වත් බලල තිබ්බේ නෑ..අපරාදේ ටයිටල් ඵකේ මුලට leak කියලා දාන්න තිබ්බේ..

    මානසික් ගේ රැප් පට්ටනේ..අරගලය කරන කාලේ, මාලිමාව බලයට ගේන්න ඵහෙම ගොඩක් උදව් කරා ඒ කාලේ ඉඳන්ම..gen Z ලගේ මොළ හිල් වෙන්නම දෙනවා රැප් වලින්..❤️

    Genz ලව hack වෙලා තියෙන්නේ දැන්. එක එක ක්‍රම වලට කඩේ යවනවා දැන් උන්ව.
    බලපං සින්දුවක් ප්‍රමොට් කරගන්න කඩේ යවන ලස්සන.