1. SLinKy

    පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

    ආලෝකයේ වේගයට ආසන්නව යන්න පුළුවන් යානයක් හැදුවොත්. ඒ වේගෙන් යද්දී යානයේ මගීන්ට කාලය යන්නේ හෙමින්. අපිට අවුරුදු 1400 සමහරවිට ජීවිත කාලයක් තුල යන්න පුළුවන් වේවි.
  2. SLinKy

    Can I ride high capacity motorbikes?

    හිත ඇත්නම් ...... Bwjpc8I-0kw මූට හිනාවෙන එකනම් මම අනුමත කරන්නේ නෑ හැබැයි.
  3. SLinKy

    ඔබාමාට රිදිලා

    ඔය ට්‍රම්ප් දිනපු එකට හිතේ අමාරුවෙන් කතා කරන්නේ. කියන කතාව ඇත්ත හැබැයි. ඇමෙරිකාවේ දියුණුවට හේතු වුනු මුලික හරයන් බිඳවැටිලා ජාතිවාදී නායකයෙක් පත්කරගන්න තැනට රට තල්ලු උනා.
  4. SLinKy

    Credit Card වල ඇත්ත කතාව

    නොදැනුවත් කමට ත්‍රෙඩ් එකක් දාපු එකාට බනින්නේ හරියට උන් උපතින්ම ක්‍රෙඩිට් කාඩ් අතින් අරන් ආව වගේ.
  5. SLinKy

    හම්බන්තොට-පහරදීම

    ඔය හැම ඩීල් එකකින්ම ලොක්කෝ රටට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල හොඳ කුට්ටි සාක්කුවට දා ගත්තා. උඹල මෙතන අපේ ලොක්ක රටට ආදරේට මේවා කරන්නේ කියල අනිත් උන් එක්ක මරා ගන්නවා. කියවපන් ආර්ථික ඝාතකයෙකුගේ කතාව. චීනයේ නව යටත්විජිතවාදය ගැනත් හොයල බලපන්. අපිට දැන් අකමැත්තෙන් හරි උන්ගේ පදේට නටන්න වෙලා තියෙන්නේ...
  6. SLinKy

    අමානුෂික_ලෙස_සැකසෙන_අමුතු_ආහාර

    අතිශෝක්තිය අඩු කරලා ගත්තම මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දෙවන ලෝක යුද්ධෙන් ජපානයේ පිරිමි විශාල ප්‍රමාණයක් මියගියා. ජපන්නු උපතින්ම රණකාමී ලොකු අභිමානයකින් ජීවත් වුනු ජාතියක්. පරමාණු බෝම්බ දෙක දැම්මට පස්සේ ජපන් අධිරාජ්‍යයා පරාජය පිලි අරන් යටත් කරපු නිවේදනය කිව්වම එකත් පිළිගත්තේ නැති සැහෙන පිරිසක්...
  7. SLinKy

    MasterCard Banks Sri Lanka

    මගේ NTB අත්දැකීම නම් කිසි කරදරයක් නැත. හැබැයි මම පාවිච්චි කරන්නේ Salary saver account එකක්. සාමාන්‍ය ගිනුමකදී පහත සේවාවන් වලට අය කරන ගාස්තු පිලිබඳ දැනීමක් නොමැත. ගිණුම පටන් ගනිද්දිම කාඩ් එක ගන්න පුළුවන්. බැංකු පොත් නැහැ. සම්පත්, කමර්ෂල් වගේ බැංකු කීපයක ATM වලින් සල්ලි ගන්නකොට ගාස්තු අය කරන්නේ...
  8. SLinKy

    ඩෑන් ප්‍රියසාද්

    මොළෙන් දෙන්න ඕන ගේමක් රෙද්ද උස්සන් කෑ ගහල දෙන්න ගියාම මේක තමා වෙන්නේ. ගියාම ඔක්කොම දේශපාලකයෝ. මාධ්‍ය සංදර්ශන තියන්න විතරයි ඉන්නේ.
  9. SLinKy

    කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

    ලංකාව මේ වගේ කාලකන්නි රටක් වෙන්න වගකියන්න ඕන කවුරුද? උඹගේ උත්තරේ දේශපාලකයෝ නම් මම හිතන විදිහට උඹල වැරදියි මචන්. ඒකට වගකියන්න ඕන මේ ටොයි බයි ඇතුළු මුළු මහත් ජනතාව. දේශපාලකයෝ කරන්නේ තමන්ට බලය රක ගන්න ජනතාව ඉල්ලන දේ. මාධ්‍ය සංදර්ශනයක් තියන්න හේතුව එකට හුරේ තියන මෝඩ රටවැසියන්.
  10. SLinKy

    MasterCard Banks Sri Lanka

    NTB
  11. SLinKy

    අතීතෙට යන මැශිමක් හැදුව

    time loop එක පටන්ගැන්මේ තමා අව්ල තියෙන්නේ. තමන්ට හිතුනනම් අතීතයට ගිහින් ආයේ එන්න බෑ කියල. අනතුරු අඟවන්න ආයෙත් යන්න ඕනේ නෑනේ.
  12. SLinKy

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    හඳ ගමනට කලින් ඉඳන් වගේම තවමත් හඳට විවිධ යානා යවල තොරතුරු එකතු කරගෙන තියෙනවා. conspiracy theory වල හිර වෙලා ඉන්නේ නැතුව හොයල බලන්න. ඉන්දියාව පවා යානා යවල තියෙනවා වගේම සමහරවිට අනාගතයේ soft landing එකකුත් කරාවි. ජනාවාස පිහිටුවන්න නම් හඳට වඩා සුදුසු අඟහරුයි...
  13. SLinKy

    උතුරු කොරියාවේ දැන් වගේ වසංගත දකින්න නෑල&#3540

    සිරා කතාව. ඇමෙරිකාවට පොර ටෝක් දෙන හින්ද අපේ කස්ටිය සුපිරි රටක් කියල හිතන් හිටියට එහෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත අන්තිමයි. ඒ ආණ්ඩුවෙන් දෙන වාර්තා වල නිවරද්යතාවය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ.
  14. SLinKy

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    මේ චිත්‍රපටය ගැන කියනවනම් ප්‍රධාන නිළිය හින්ද බැලුවට අධි අතත්විකත්වයත් එක්ක කතාව නොගැලපෙන හින්ද මටනම් සෙට් උනේ නෑ. මේ තේමාවම ගත්ත සුපිරි විදිහට කරපු ෆිල්ම් එකක් තමයි "Limitless" කථාව නොගැලපීම් ඇති නොවෙන්න ලස්සනට ලියල තියෙනවා, සුපිරි කැමරාකරණය/රූප රාමු වලින් මොලයේ ක්‍රියාත්මකවීම වැඩි එකාට ලෝකය...
  15. SLinKy

    ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

    මම හිතන්නෙත් මොලයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව මනින්න බැහැ කියලයි. මොකද මොලය ක්‍රියාකරන විදිහ පරිගනකයක් වගේ යන්ත්‍රයකට සමාන කරන්න බැහැ.
  16. SLinKy

    මේකත් මාරම තමයි......

    patta mcn TFS!!! You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    No contents