මෙතන DNA සාක්ෂි ගැන සැකයක් තියාගන්න එපා මොකද ඒක එතරම් ම නිවැරදියි. ජීවීන්ගේ පරිණාමය පැහැදිලි කරන්නත් ෆොසිල වගේ සාක්ෂි වලින් ස්වාධීනව DNA සාක්ෂි ගැන විශ්වාසය තියනවා.
කොහොමත් සිංහල මිනිසුන් උතුරු ඉන්දියානුවන්ට වැඩියෙන් නෑකම් කියන බව පැහැදිලියි. දකුණු ඉන්දියාවේ/කේරලයේ, දෙමල මිනිසුන්ට ලංකාවේ...