1. SLinKy

    Hirunika Premachandra

    මාත් එක්ක වැඩ කරපු එකෙකුටත් ඔය ලෙඩේ තිබ්බ. ඌට ඉන්ජෙක්ෂන් කට්ටක් දැක්කත් දාඩිය දාල ඇඟ ගැහෙන්න ගන්නවා.:rolleyes::rolleyes::rolleyes:
  2. SLinKy

    උදවුවක්

    meka patta :D ieQSiDnOhzY
  3. SLinKy

    උදවුවක්

    Rube Goldberg machine https://en.wikipedia.org/wiki/Rube_Goldberg_machine
  4. SLinKy

    15000ක් දෙන්න යනවා

    මම කාගේ හරි දේශපාලන කතාවක දැක්කා අප්‍රිකානු රටකටත් චීනෙන් මේ විදිහට යටිතල පහසුකම් වලට කොන්දේසි නැතුව කොමිස් එක්ක ණය දීල ඒවා ගෙවා ගන්න බැරි උනාම UN එකේදී චීනෙට ඕනේ විදිහට ඉන්න සහ රටේ අක්කර 1000 කොටස් කිහිපයක් දෙන්න සිදු උනා කියල. අහපු එකෙක් ලින්ක් එක දාන්න. රටේ උන්ට ජොබ් හම්බ වෙනවනේ කියල හිත...
  5. SLinKy

    Sinhalayo wara!

    gaana thama prashne :/
  6. SLinKy

    මහේෂ් වලතර ස්කුවිගේ ගෙදර යමු

    මූ 3wheel එකකින් food city එකට යන වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් පාර හොයාගන්න පුළුවන්. නැත්නම් 3wheel කාරයගෙන් ඇහුවත් කියයි. අනාගතයේ ඔබට මුහුණපෑමට සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම් වලට මාගේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.:cool:
  7. SLinKy

    කැලේ යෑම

    subscribed
  8. SLinKy

    Defibrillator උපකරණය සහ වාහනයක Jumper එකක් අතර ඇති වෙනස...

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා මචන්. එත් මේ AED එකට ඒක අදාළ වෙන්නේ නෑ. මේකේ රිදම් එක බලන්න display එකකුත් නෑ. උපකරනයෙන්ම රිදම් එක විශ්ලේෂණය කරලා ශෝකබල් නම් විතරයි ශොක් එක දෙන්නේ.
  9. SLinKy

    ග්‍රේට්~ඩේන්_Great Dane

    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.+++
  10. SLinKy

    එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළ&#3535

    දවසේ කියවපු වැදගත්ම ලිපිය. TFS +++
  11. SLinKy

    හෝන්...පීප් ,,පීප්

    පට්ට මචන්. මේක සැරට වදින්න බූරු කතාව ඕනෙමයි කියලයි මට හිතෙන්නේ. කාර් වලට පොඩි ස්ටිකර් එකකුත් ඩිසයින් කරමු. අකුරු පේන්නම ඕනේ නෑ සීන් එක ප්‍රසිද්ද උනාම ඔය බූරු මුණ දකිද්දිම අයිඩියා එක එනවනේ.
  12. SLinKy

    උපාධිය කන්නද?

    උඹ කියන කතාව තේරුම් ගන්න පාට කන්නාඩි දාගෙන බැහැ මචන්. අපේ ගොඩක් උන්ට මේක ලංකාව කියන එක අමතක වෙලා. රටේ අනාගතය තීරණය කරන්නේ සල්ලි කොළ වලට කොන්ද නමන දේශපාලකයින් කියන එක අමතක වෙලා. :sorry::sorry::sorry::sorry:
  13. SLinKy

    කැලෑ_පොත_බලමු

    TFS+++
  14. SLinKy

    රික්තයක් ඇතුලේ...

    වැරදියි මචන්. උඹ ඕක හිතාගෙන ඇත්තේ අභයවකාශයේ ඉන්න ගගන ගාමින් පාවී පාවී ඉන්නවා දකින හින්ද වෙන්න ඇති. මුලින්ම ස්කන්ධයයි බරයි අතර පටලැවිල්ල ලෙහා ගමු. ස්කන්ධය කියන්නේ වස්තුවක් හැදිලා තියෙන පදාර්ථ ප්‍රමාණයට අදාළ මිනුමක් නමුත් බර එක මත යෙදෙන ගුරුත්වාකර්ශනයත් සමග වෙනස් වෙනවා.. උදාහරණයක් විදිහට...
  15. SLinKy

    විදේශ ණය

    ගන්න ණය වලින් අල්පෙනිත්තක තරම් වත් දෙයක් හදල රට යවන්න පුළුවන් විදිහේ කර්මාන්ත ඇති කරන්න පුළුවන් නම් හරි. නමුත් චීනය වගේ රටවල් කීයටවත් එහෙම එකකට ආධාර දෙන්නේ නෑ. මම හිතන විදිහට ලංකාවට අවංකව උදව් කරන එකම රට තමයි ජපානය. අපිට අපනයන කර්මාන්තශාලා හදන්න බැරි උනාට අපේ උන් fiverr odesk වලින් හොයන ඩොලර්...
  16. SLinKy

    ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු

    ඒ asian එකාව අරන් එන්න තමයි කොබ් limbo එකට යන්නේ. මොකද ඒකා නැතුව පියවි ලෝකෙට ගිහින් වැඩක් නෑ. ලිම්බෝ එකේ උන් දෙන්න හම්බවෙන සීන් එකෙන් තමා film එක පටන් ගන්නේ. ඒකව හොයන්න අවුරුදු ගණනක් ගිහින් තමා උන් දෙන්න වයසට ගිහින් වගේ පෙන්නන්නේ. කොබ් ටෝටම් එකත් එලියට ගන්නේ අරූට ඉන්නෙ හීනෙක කියල පෙන්නන්න.
  17. SLinKy

    රික්තයක් ඇතුලේ...

    නෑ මචන් ගුරුත්වාකර්ෂණයෙන් යොදන බලය වස්තුවේ ස්කන්ධය අනුව වෙනස් වෙනවා. ස්කන්ධය වැඩි වස්තුවකට වැඩි බලයකුත් ස්කන්ධය අඩු වස්තුවට අඩු බලයකුත් වශයෙන්. අපිට බෝලය බර වැඩියෙන් දැනෙන්නත් පිහාටුව සැහැල්ලුවට දැනෙන්නත් හේතුව ඒක. නමුත් අපිට පිහාටුව ලේසියෙන් එහා මෙහා කරන්න පුළුවන් හැබැයි බෝලයට ඊට වඩා වැඩි...
  18. SLinKy

    සක්වළ සක්මන

    watinaa lipiyak namuth 100% niwaradi naha.
  19. SLinKy

    බාප්පව මරල

    උඹ මේක දැම්මේ ආතල් එකට නම්, පොලීසියෙන් උඹව ට්‍රැක් කරලා උඹව හොයා ගන්නවා, ත්‍රෙඩ් එක සාක්ෂියකට අරන් උඹව රිමාන්ඩ් කරලා අම්බානකට නෙළනවා. 1. උඹට කියන්න දෙයක් නැති නිසා සමහරවිට උඹ ගුටි කාල මැරෙන්නත් පුළුවන්. 2. උඹට දරාගන්න බැරි උනාම මිනීමැරුම කලේ උඹයි කියල කියනවා. හැබැයි මරපු එකෙක් නැති නිසා...

    No contents