1. කලු පූසා

    Ko ban Online Help group eka fb eke?

    e group eka pennanne nehene oi. dan nedda eka. indala hitala athal ekak gathhta place ekakne mawa block karalada danneth ne :rofl::rofl::rofl::rofl: link eka ewahanko
  2. කලු පූසා

    Office 365 or Office 2016 Pro මොකක්ද බන් ගන්න ඕනේ

    Office 365 or Office 2016 Pro මොකක්ද බන් ගන්න ඕනේ මොකක්ද බන් මේ දෙකෙන් හොඳ ඔෆීස් එකකට දාන්න? ඔෆීස් 365 එකේ හෝම් එක කම්පියුටර් 5කට දාන්න පුලුවන්ලු. ඒක ඔෆීස් එකේ 5කට දාන්න පුලුවන්ද. නැත්තන් බිස්නස් වර්ශන් එක, එක කම්පියුටර් එකකට එක ගානෙ ගන්න වෙයිද. වාසි අවාසි කියපල්ලා. රේප් කරනවා 8 ගානේ...
  3. කලු පූසා

    MBSL Insurance එකට මොකෝ උනේ

    MBSL Insurance එකට මොකෝ උනේ දැන් MBSL Insurance කියල එකක් නැද්ද බන්. උන්ව තහනම් කරලද නැත්තන් උන්ගේ සල්ලි අවුලක්ද?
  4. කලු පූසා

    RAID Controller Card ගන්න මොනවද හොඳ තැන් තියෙන්නෙ ලංකාවෙ

    RAID Controller Card ගන්න මොනවද හොඳ තැන් තියෙන්නෙ ලංකාවෙ පොඩි File Server එකක් ගහගන්න ඉන්නෙ. මට ඕනෙ හොඳ RAID Card එකක් 4TB හාඩ් ඩිස්ක් 2 - 4 වගේ ගානක් ගහන්න තිබ්බත් ඇති. ඊබේ වගේ ගෙන්නන්නෙ නැතුව වොරන්ටිත් එක්කම මෙහෙන් ගන්න තිබ්බනම් හොඳයි. තැනක් කියපල්ලා, වෙබ් සයිට් එකක් තියෙනවනම් තවත් හොඳයි...
  5. කලු පූසා

    Nikai TV Brand එක ගැන දන්නේ කවුද පට්ට අඩුයිනෙ ගාන wow.lk එකේ

    Nikai TV Brand එක ගැන දන්නේ කවුද පට්ට අඩුයිනෙ ගාන wow.lk එකේ වොරන්ටිත් එක්කම 50" TV එක ගන්න පුලුවන් 60ක් වගේ වෙන්නේ. පාවිච්චි කරපු එවුන් ඉන්නවද? ට්ව් එක කොහොමද දන්නෙ නෑ. ගානෙ හැටියට ලාබයි. ඒත් අරන් ඊට වඩා වියදම් කරන්න වෙයිද දන්නෙ නෑ දන්න එවුන් කියපන්කෝ...
  6. කලු පූසා

    Help - Print කරන Time එක Auto Print වෙන්න ක්‍රමයක්

    Help - Print කරන Time එක Auto Print වෙන්න ක්‍රමයක් මේක යාලුවෙක් ඉල්ලපු හෙල්ප් එකක් Printer එක Epson LQ310 මොන Software එකෙන් Printouts දැම්මත් footer or header වගේ place එකක print කරන වෙලාව වැටෙන්න ඕනෙ Billing Software එකේ අලුත් Fields ඇඩ් කරන්න බෑලු. ඉතින් Printer Driver or Windows Level...
  7. කලු පූසා

    අන්තිමේ නාමල් රාජපක්ශගේ කාර් ගනුදෙනුත් ම

    අන්තිමේ නාමල් රාජපක්ශගේ කාර් ගනුදෙනුත් ම මහ ලොකුවට ඔලුවෙන්නේ හිටියෙ හොයාගන්න බැරි නිසා දැන් අහු උනාම කට උත්තරත් නෑ. ආ ටොයි රැල ආවද? අන්න යුද්දෙ ඉවර කරාටත් පස්සෙ වෙඩි වදී කියල බොරු බයක් දාල කෝටි 60ක් ඉල්ලනව කාර් ගන්න සරලව රට කරන්න ආපු ආර්ථික ඔස්තාර් පකීර්ලා රෙප් කපලා පලයල්ලා උඹලගේ හිතේ...
  8. කලු පූසා

    චම්පිකට බනින එවුන් බලපල්ලා චම්පිකගෙ පින්

    චම්පිකට බනින එවුන් බලපල්ලා චම්පිකගෙ පින් අහසෙ චම්පික දෙයියො ඉන්නව ජාතී පින් බලෙන් CCTV මකලා දෙයියෝ
  9. කලු පූසා

    PC House එකේ හම්බයෝ ලංකාවෙ නම විකුනලා කෝටි ගනන් බ&#3

    PC House එකේ හම්බයෝ ලංකාවෙ නම විකුනලා කෝටි ගනන් බ&#3 මෙන්න මේ Taiwan සෙලර් කමෙන්ට් කරල තියෙන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 2ක් පොලු තියල මුට රිශාන් කියල ලංකාවෙ පොරක්. ඩොලර් මිලියන කියන්නෙ කම්පියුටර් ලැප්ටොප් බරගානක් අරන් ඇති තොග ගනන්. Official පේජ් එකට ගිහින් බලන්න පොර කමෙන්ට් කරල අති පෝස්ට් වල...
  10. කලු පූසා

    දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

    දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස් දෙරණ රුපවාහිනියේ බලපත්‍රය අහෝසි කරන බවට ආණ්ඩුව තර්ජනය කරයි, සංඛ හා චාතුර දෙරණින් වහා ඉවත් කරන ලෙස බලපෑම්,, රනිල්ගෙන් දෙරණ බේරා ගැනීමට සංඛ දෙරණින් ඉවත් කරයි, චාතුරත් ලගදීම ඉවත් කිරීමේ සුදානමක්, රනිල් ගොයියෝ මේකද මාධ්‍ය නිදහස? :lol::lol::lol:
  11. කලු පූසා

    Price for Dialog 4G Static IP

    ඩයලොග් 4G ලයින් එකට Static IP එකක් ගන්න මාසෙකට කීයක් යනවද?
  12. කලු පූසා

    නුවර මුලින් කාර් රේස් ගියා දැන් ඊටත් අන්ත&#351

    නුවර මුලින් කාර් රේස් ගියා දැන් ඊටත් අන්ත&#351 අයියෝ බලපන් වෙලා තියෙන දේ.. .. පබ්ලික් තැන් වල ඇවිල්ල ඇන්ටි පාරවල් ඉල්ලනව ඕයි. හරිම කුජීතයි නේද :lol::lol:
  13. කලු පූසා

    ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්?

    ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්? මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න. මේ ටයිටල් එකේ තියෙන එක ගැන තමා තාම දන්නෙ නැත්තෙ. ඇත්තටම ඕකට මොකෝ බන් වෙන්නෙ මෛත්‍රී දින්නම. .. .. .. .. .. .. ත්‍රේඩ් එක පටන් ගනිද්දි "මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න" කියල දැම්මෙ එතකොට සත් ගුනවත්...
  14. කලු පූසා

    ගම්මන්පිල නැවත මහින්දගේ සහයට - මෛත්‍රී බො&#351

    ගම්මන්පිල නැවත මහින්දගේ සහයට - මෛත්‍රී බො&#351 ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනූව ඔහු අද (11) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මේවන විට සහභාගි සිටියි. එහිදී මාධ්‍ය...
  15. කලු පූසා

    my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

    my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි ඒකෙත් හැටි කාලයක් මුස්ලිම් අයට ඇද්ද නිසා අපේ ආගමට බැනපු නිසා වැඩක් නැති කුරානෙක ගුන කිය කිය ගිය නිසා එලකිරියෙ හිටපු අපේ මුස්ලිම් යාලුවොන්ට ඇප නැති වෙන්න ගහපු සෙට් එකක් හිටියනෙ. මුස්ලිම්නම් රතු කොටු -රෙප් අපේ කොල්ලට එපා වෙනකන් තැලුවනෙ. ඒත් දැන්...
  16. කලු පූසා

    Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි

    Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි ඊ බේ එකෙන් ලාබෙට ගෙනාවොත් කුනු ගොඩක්නෙ. මාත් ගෙනාව කින්ග්ස්ටන් ඔරිජිනල් කියල 16 ජී බී පෙන් කට්ටක් :D. මෙන්න ටික කලකින් Write Protected කියල ආව. තියෙන ඩේට ඩිලීට් කරන්නත් බෑ. අලුතෙන් ඩේටා දාන්නත් බෑ. ෆොර්මැට් කරන්නත් බෑ. ලිනක්ස් වලිනුත්...
  17. කලු පූසා

    බොදු බල සේනා සින්හල රාවේ ලඟදිම කුඩු පට්ටනš

    බොදු බල සේනා සින්හල රාවේ ලඟදිම කුඩු පට්ටනš බොදු බල සේනාවයි සින්හල රාවෙයි බලු වෙලා යනවා ලඟදිම. අපේ නායකයා පොන්සේකා ප්‍රසිද්දියෙම කිවුවා ඒක. එයාගෙ පක්සෙ අනිත් එවුනුත් කිවුවා. තොපිල කියපු නිසා දැන් මාත් මහින්දට වෛර කරනව. හේතුවනම් දන්නෙ නෑ මොකෝ මට කිසි දේකින් අඩුවක් නෑ. ITN බලන්නෙත් නෑ...
  18. කලු පූසා

    ඉස්ලාම් ආගම වෙනුවෙන් ලියැවුනු හොඳම ගීතය

    ඉස්ලාම් ආගම වෙනුවෙන් ලියැවුනු හොඳම ගීතය ඔක්කොම බලන්න මාර ලස්සනයි. සින්දුව ඉවර වෙලා තව ක්ලිප් වගේකුත් :):) පෙන්නනව KNLRuQGzbPE ඊයෙ රෑ මට අල්ලා පෙනුනා හීනෙන්. නබිට පස්සෙ එයාගෙ පනිවිඩ කරු විදිහට මාව තෝරගන්නලු යන්නෙ. මාස 6ක් හරක් මස් නොකා ඉන්න ඕනෙලු ඒ පදවිය දෙන්න. මයිල් ගස් එකක් වත් වැවිල නැති...
  19. කලු පූසා

    ආන්ඩුවෙ වැරදි - නෙත් FM බැලුම්ගල උදය ගම්මන්ප&#

    ආන්ඩුවෙ වැරදි - නෙත් FM බැලුම්ගල උදය ගම්මන්ප&# yOJ1NMRstAE
  20. කලු පූසා

    This is why i Vote JVP

    balapalla ai api JVP ekata chande denna one ai kiyala Ai ban jvp eka mewata enne neththe? ai fonseka enne neththe? JVP ayanam ithin samajawadiyolune. samajawadiyo agam kiyana ewa piliganne nehe. buddagama ganan ganne nehe jvp eka. eth rate wena dewal walata moonawath dagaththoth...

    No contents