ලන්කාවෙ ඉන්න එවුන්ගෙ වැඩ
මට මාර කේන්තියක් ආවෙ මේ වැඩේ දැකල. මම කමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. යාලුවෙක් වෝල් එකේ දාල තියෙනව දැකලයි මාත් බැලුවෙ මොකක්ද සීන් එක කියල
ඔන්න එහෙනම් කියවන්න පොස්ට් එක මම පාට අකුරෙන් දාන්නෙ ඒ පොස්ට් එක
යාලුවනේ, අපිට ලොකූ උදවුවක් ඕනේ..
දුප්පත් ලමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන...