මේ පාර නම් බයියො සුනේ සුං..ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමා.ගෝඨ පඹයට වඩා සජිත් හරි සිරිසේන හරි ජනපති උනානම් රටට මීට වඩා දෙයක් කරනවා.

Last edited:
ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

ගෝටා නං කලින්ම ගොඩ ගියා මහින්ද මාම චන්ද තොගයක් කඩාගන්නයි හදන්නේ මේ පාර කුරුනෑගල