අපි පැරදුනා !! අපි වෙනුවෙන් ....
අපි පැරදුනා,
එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,
දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,
අපේ උන්ව අපි පිලිගන්න ඕන,
සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,
පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,
බලමු,
මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...
ජයග්රහණයෙදිත් පරාජයෙදිත් අප...