MP3 උස්සා අපේ කර ගැනීම
හොඳයි... අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලා ආස කරයි කියලා හිතපු දෙයක්. ඔයාලා දැකලා ඇති MP3 එකක් Media Player එකේ Play කරන කොට MP3 එක Play වෙන අතරතුර MP3 File එකේ ගබඩා කරලා තියෙන විවිධ තොරතුරු (උදා: E-mail ලිපින, විවිද නම්, Web ලිපින, හා යම් යම් පින්තූර) Media...