කොටන්න
කැත නැතුව කොටන්න - Keyman 7.0 + Crack
හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග...