මට හිතෙන විදියට නම් විජිත සහෝදරයා නියම උත්තරයක් තමා දුන්නේ.
ඔය බයියෝ මොන මොන කතා කිව්වත්.
දැන් බලපන් ඔය කතාව දිහා බලලා මොකෙකුටවත් තේරුම් ගන්න පුලුවන්ද ලංකාවේ ස්තාවයරය.
ට්‍රම්ප් උනත් හොල්මන් වෙනවා. පොර උනත් බලනවා මුන්ට blue economy එකකින් තොර වෙන දෙයක් නෑ කියලා.
අනික international low වලට...