1. helplesser

    කාර් එක හෝදන්න ගියපු වෙලාවෙ

    එකෙක් ඇවිත් වාහනෙ සයිඩ් එකෙන් පාර්ක් කරල ගියා. ටික වෙලාවකින් පොර ඇවිත් වම් පැත්තෙ දොර ඇරල ශිට් කියල දොර වහල වාහනේ අරන් වොශින් ඒරියා එකේ නවත්තලා එතන පොරට කියනවා රට පුරුද්දට වම් පැත්තෙ දොරමලු ඇරෙන්න ඩ්‍රයිවර්ගෙ පැත්ත කියලා.
  2. helplesser

    ada bar wahalada

  3. helplesser

    ජෙප්පන්ට වඩා

    බයියෝ හෙන කික් එකේ නේද ඉන්නේ සිරන්තිව හිරේ දානකම් 😁
  4. helplesser

    Brides ලා දෙන්නයි

  5. helplesser

    අවුරුදු 21 කට පසු මිල්කෝ ආයතනය කිරි ගොවින්ට ලාබාංශ බෙදයි

    හරියට පාලනය කරනව නම් මේ රට හදන්න පුලුවන් සහෝදරයා. අනුර මේක හදනවා.
  6. helplesser

    We asked, AKD delivers

  7. helplesser

    අවුරුදු 12කට පසු ලාභ ලැබූ රජයේ මුද්‍රණ සංස්ථාව

    නිවැරදි මාවතේ යන රජයක් ආවාම තියන වටිනාකම
  8. helplesser

    රෂියන් එකකට වයින් එකක් බොන්න කතා කරා

    නො තෑන්ක්ස් කිව්ව. රැසියන් එවුන් නම් මහා මෙලෝම රහක් නැති උන් නේ.. පච පච ගගා කියවන්න විතරයි දන්නේ.. කළු ගංජා ගහපු බීච් බෝයි හුත්තෙක් කතා කරොත් නම් යයි පුක දීගෙන
  9. helplesser

    දවස් තුනකින් වොශ් එකක් දැම්මෙ නෑ

    කලිසම පට්ට ගදයි දැන්.
  10. helplesser

    ආණ්ඩුව එපා වෙලාද?

    නාමල්ට හරි සජිත්ට හරි දීල බලන්න… ආස හිතෙයි… අහ්!
  11. helplesser

    අනුර promised and delivered

    Enjoy unlimited internet Sri Lanka!
  12. helplesser

    සුනාම් අත්දැකීම් ලබපු අය ඉන්නවද?

    මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට...

    No contents