1. helplesser

    තෝරු මෝරු අස්සට හුන්ඩුවත් ගිහින් හිර උනානේ

    දැන් ඉතින් රාවනා අප්පච්චිගේ උමන් ඇතුළටවත් රිංගලා ජිවිතේ බෙර ගනිවු.
  2. helplesser

    මේවා හුන්ඩු රටවල් තමා. අනුර හරි.

    යකෝ හදිසියකට තෙල් ගබඩා කරගන්න ටැන්කි ටිකක් නෑ කියන්නේ මොන රටවල්ද මේ හිටපු පාලකයින් අපට අත්පත් කරලා දීල තියෙන්නේ?
  3. helplesser

    කයිය සහ කෙදිරිය

    කයිය සහ කෙදිරිය සීරීස් එක ඉවරයි වගේ නේද? ආණ්ඩුව වැටෙන්නෑ කියල තේරුම් ගියාට පස්සේ තේරුමක් නෑ කියල හිතෙන්න ඇති
  4. helplesser

    කොහොමද පොලිසියේ කාර්යක්ෂමතාවය? ලෝයර්ට තිබ්බ ඔක්කොම අල්ලලා.

    මාස 3ක් යන්න කලින් රට වැවෙනවා කියල කිව්වේ
  5. helplesser

    El Mencho

    අඩෝ මුගේ තරහ කාරයෝ මරණ හැටි උබල බලලා තියෙනවද? ගස් කපන මැෂින් වලින් පන පිටින් බෙල්ල කපන්නේ බන්. සමහරුන්ගේ පපුව පලලා හාර්ට් එක ගන්නවා ගැහි ගැහි අරූ බලන් ඉද්දි. ඊට පස්සේ කනවා...
  6. helplesser

    හාමුගේ ලබ්බට පෙම් කල උන්ට

    මේවා දකිනකොට නයාට අදුකොල වගේ තමා සහෝදරයා :ROFLMAO:
  7. helplesser

    සිංහ පැටව් අද දිනයි. සුපිරි ආණ්ඩුවක් යටතේ මැච් එහෙම ලේසියට නොපැරැදෙයි.

    එහෙම හිතුවට මේක රනිල් හදපු ටීම් එක. අපේ ආණ්ඩුව හින්ද මෙහෙමවත් ඉන්නවා
  8. helplesser

    දානෙට kfc

    Chicken bucket එකක් දුනනොත් තත්වෙ මොනා වෙයිද පින්වතුනි

    No contents