1. T

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    pohottuwe un kohe pannath kamak ne yako, pohottuwata chanda thiyena bawa pennuwahama ethi. 40% cahnda ganna puluwan unoth mokek wath aye paninneth ne, bulath kole unth pohottuwata enawa ethakota, ..m3 ta wada 1 kin hari pohottuwa dinannayi ona...
  2. T

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    කොහේ තියෙන මොන ත්‍රිකෝණයක් ගැනද අහන්නේ ත්‍රිකෝණය පෙන්වන්න එතකොට මම උත්තරය දෙන්නම් (දැන් පැහැදිලිද ) නැති ත්‍රිකෝණයක් හදාගන්නේ අපේ හිතෙන් නේද , චීනෙක් ගෙන් ත්‍රිකෝණයක් ගැන ඇහුවොත් අපි හිතන උත්තරය ලැබෙනවද ,
  3. T

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    ow 0.01 minimum .. den yana rate eka anuwa usd gana balanna.. but 100 uds wala gannath puluwan. ethakota rate eka tikak wediyi..
  4. T

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    den 120 $ ta ganna be ban.. cex.io eke den 16700- 17000 athara yanne... hebeyi , gannawanam denm ganna eka hodayi wage...adath parakku wediyi..
  5. T

    Post strike ??????? tomorrow????

    heta Post strike ekak thiyenawada????????????????
  6. T

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

    ඔහොම කාලයක් යද්දී මෙන්න මේ පහල තියන විදිහට බොඩිය නිකන් එහෙක් මෙහෙක් වෙලා ආවා. මචං නිකමට අහන්නෙ හැබැට මයිල් ටිකට මොකද උනේ
  7. T

    ඇතුලට ගියා වෙන procedure එක

    ado ..Private CTB kiyala warga 2 thiyenawada...
  8. T

    බොනට් එක ඇරෙන්නේ නෑනේ බන් :(

    මචන් සොරි පරක්කු වෙලා දැක්කේ තාම ඇරුනේ නැද්ද ?.. හිටපන් මම එන්නම් අලවන්ගුවකුත් අරගෙන ...
  9. T

    කාර්_එක_දකුනට_අදිනවා

    හරි මචන් මුලින්ම කියපන් කවුද ඔය අදින එකා කියල .......
  10. T

    Shanudri මෙගා Mind ....

    අයියෝ එක වත් දන්නේ නෙති අයනේ මේකේ ඉන්නේ, එකට කියන්නේ පදිනවික කියල .....
  11. T

    Shanudri මෙගා Mind ....

    paper Puncher එකට සිංහලෙන් කියන නම කුමක්ද ?
  12. T

    UN සමුළුව

    අපහාසයක් නොවේ.... ඔන්න අපේ ජනාධිපති තුමා UN සමුළුව සිංහලෙන් අමතගෙන යනවලු ... ඔහොම අමතන අතරේ සරින් සැරේට අනිත් රජය නායකයෝ නැගිටිනවලු ..නැගිටිනව්වලු වාඩි වෙනවලු ජනාදිපති තුමාටත් අප්සට් ලු වැඩේට . පස්සේ හොයල බැලුවාලු මොකද කියල ට්‍රාන්ස්ලටේ කරන බුවා අපේ ජනාදිපති තුමා හිටන් කියනකොට Stand up...

    No contents