1. E

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන උන් වරෙල්ලා - IPO

    මම 98,000ක කොටස් ඉල්ලුවා. 66 ගානක් රී ෆන්ඩ් අද ආවා.
  2. E

    Rani Movie WebRIP 2025

    Bump
  3. E

    UNIT TRUST

    එකක භාර එක එක ඒවාට අපේ සල්ලි එකතු කරලා විවිද ආයෝජන වලට දානවා. රජයේ බණ්ඩාගාර බිල්පත්, ණයකර, කොටස් වෙළදපොල වගේ. මාසෙන් මාසෙට දාලා පටන් ගන්න පුළුවන්. එක එක වර්ගවල unit trust වල ප්‍රතිලාභ වෙනස්. ඔන්ලයින් කරන්න පුළුවන් cal එක හරහා.
  4. E

    CAL Unit trust දාන සිංහලු ඉන්නවද

    Cal ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන පොන් එකට අකවුන්ට් එකක් හදාගන්න. අවශ්‍ය කරන details, id uplod කරන්න one ඊට පස්සේ ඔන්ලයින් මිටින් එකක් තියෙනවා. ඔක්කොම ඉවර උනාම පස්සේ ඇප් එක හරහාම අපිට සල්ලි දාලා කැමති fands ගන්න පුළුවන්.
  5. E

    CAL Quantity Equity Fund දැම්ම අය ඉන්නවද? මේක රිස්කිද?

    ඔව්. පොඩි ගානක් තියෙනවා. මාර්කට් එක දිහා බලලා දාන්න. ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉදලා අප් ට්‍රෙන්ඩ් කාලෙට වගේ දාන්න. නැත්තන් නෙගටිව් රිටර්න් තමා එන්නේ

    No contents