1. E

    Stocks වල Invest කරන අය එන්න..

    Hsig, sig, namu, hayl, wata, pack Lofc, bil😭
  2. E

    යාපනේ යන්න

    යාපනයට 1ට 2ට යනවා නම් දවල්ට කලා යාපනය වටේ යන්න. කෞතුකාගාරය, නල්ලුර් කෝවිල, තව ඇමති කෙනෙක් ගේ මාලිගාවක් තියෙනවා හවසට යන්න යාපනය කොටුවට. ඉර බහිද්දී ලස්සනයි. ටවුන් එකේ බූකින්ග් වලින් එකක් දාගන්න පුළුවන්. පහු වෙනිදාට නාගදීපය, ඩෙල්ෆ් යන්න පුළුවන්. ඩෙල්ෆ් යන්න boat එක වෙලාව බලන්න. ඩෙල්ෆ් වල නවතින්න...
  3. E

    යාපනේ යන්න

    කරිකුට්ටුවන් කියන බස් එක. ටවුන් එකේ hnb bank එක ලගින් ගන්න පුළුවන්. පැයෙන් පැයට යාපනය ඉදන් බස් තියෙනවා. ජැටියටම දානවා බස් එක. ගමනට පැයක් යනවා නාගදීපය යන්න නම් one තරන් බොට් තියෙනවා පැය බාගයක් යයි.
  4. E

    English practice කරන්න හොදම Ai එක

    Blackbox. Ai speaking කරන්න පුළුවන්
  5. E

    Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

    මට හිතුනු දෙයක්. එදිනෙදා බඩු ගද්දි සුපර් මාර්කට් වල credit card දෙන ඩිස්කවුන්ට්. ඇදුම් ගද්දි උනත් හම්බවෙනවා ආයේ හොටෙල් වලින්. ඔන්ලයින් හරි නොර්මල් බඩු ගද්දි cardit card එකෙන් වාරික වශයෙන් බඩු ගන්න පුළුවන්.. Caredit card එකෙන් සියට ගානක් මුදල් ගන්න පුළුවන්. එහෙම අරන් ආයෝජනය මොනවා වල හරි
  6. E

    Ewis mouse, keyboard buy කරන්න තැනක්.

    ඊට වඩා use කරපු ඒවා හරි අඩුවට නැති veda?
  7. E

    Ewis mouse, keyboard buy කරන්න තැනක්.

    මට අඩුවට ewis mouse, keyboard වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා. Use කරපු ඒවා හරි කමක් නෑ. අඩුවට ගන්න තැනක් තියේද? Place එකක් හරි දාන්න පුළුවන් නම්. ස්තුතියි මචන්ලා.
  8. E

    Call recording app help

    එක හරි යන්නේ නෑ. පොන් වර්ෂන් එකට සපෝර්ට් නැහැ කියනවා.
  9. E

    Call recording app help

    Android වලට ගැලපෙන හොද කෝල් රෙකොර්ඩ් එකක් මොනවාද? Playstore බැලුවා ගොඩක් ඒවා එක්කෝ පොන් එකට සපෝර්ට් නෑ. අනෙක් පැත්ත කියන ඒවා ඇහෙන්නේ නෑ. Paid version හරි කමක් නෑ. හොද එකක් කියන්න.
  10. E

    Recovery software help

    Thank you
  11. E

    Recovery software help

    Thank you Crack එකත් එක්ක ඩවුන්ලෝd කරගන්න ලින්ක් එකක් තියේද

    No contents