1. E

    Recovery software help

    ඔක්කොම දේවල් එනවද? ලොකු ෆයිල්ස් එහෙම.
  2. E

    Recovery software help

    Windows 8 වලට ගැලපෙන හොද රිකවරි software free හරි crack එකක් තියෙන software එකක් කියනවද? ඩිලීට් උන පොටෝ, ඩොකුමන්ට් වගයක් අරගන්න.
  3. E

    Driving license help

    මෙඩිකල් අරන් ඊට පස්සේ කච්චේරියට ගියා එදාම. 1 day සර්විස් නම් කොළබ යන්න ඕනේ
  4. E

    Driving license help

    මගේ DRIVING LICENSE එක renew කරන්න දුන්නේ 2023 ජනවාරි නුවරින්. මගේ ලයිසන්යා තිබ්බේ කලින් address එක. එහෙ දැන් නෑ. මාත්කො එක්ක දාපු අයට ලයිසන්ළ දැන්බ ඇවිත්ට. මගේ යාලුවෙක්ක හරහා කොලබට කතා කරාම කිවේ ලයිසන් එක print කරලා පොස්ට් එකට දැම්මා 2024.06.15.. එක ගිහින් තියෙන්නේ පරණ address එකට. මේක ගැන...
  5. E

    Stocks වල Invest කරන අය එන්න..

    Plantation වටවල, නමුනුකුල හොද ලාභංශ ගෙවනවා. Hayls,
  6. E

    Hp laptop Bios issue

    නෑ.. වැහුවාම sleep වෙන්නෙත් නෑ.
  7. E

    Hp laptop Bios issue

    hp 15s-du1114tu මොඩල් නම්බර් එක.
  8. E

    Hp laptop Bios issue

    මේක shut down කරන්න බැ.. මෙහෙම තියෙද්දී කරගන්න පුලුවන්ද? බැටරි non removable
  9. E

    Hp laptop Bios issue

    Restart shut down මොකුත් බැ.. කොහොමද කරගන්නේ? ------ Post added on 1707575444
  10. E

    Hp laptop Bios issue

    ඔව් තාමත් 8% තමා..
  11. E

    Hp laptop Bios issue

    Update එකක් ගියා.. ලැප් එක ඔන් උනේ නෑ. ඊට පස්සේ තමා bios recover වෙන්න දැම්මේ.. වින්ඩොව්ස් update උනාම ලැප් එක පිස්සු කෙලිනවා
  12. E

    Hp laptop Bios issue

    මගේ hp notebook ලැප් එකේ අවුලක් ගියා.. ඔන් වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ bios recover වෙන්න දැම්මා.. දැන් සැහෙන වෙලාවක ඉදලා 8% නතර වෙලා.. මේකට මොකද කරන්න පුළුවන්
  13. E

    Teacher's shortage in Aussie

    Bump

    No contents