ජිවිතේ ගොඩක් ප්රශ්න ආවා ...wife මාව දාල ගියා ලමයවත් අරගෙන ..මේ වෙනකොටත් උසාවියේ නඩුවක් යනවා දික්කසාදය සදහා ..අපි දෙන්නම ළමය ගැන හිතල එකතු වෙන්න ලෑස්ති මචන් ...මේ වෙනකොට අපි වෙනම ගෙදරකට යන්න plan කරලා ඉන්නේ ..තියෙන එකම ප්රශ්නේ අපේ අම්මා තාත්ත මේකට මාර විදියට විරුද්දයි ..එයාලා පරණ ප්රශ්න...