wife ලමයවත් අරන් ගෙදරින් ගියා ...නැන්දම්මා තමයි ඇවිත් එක්කන් ගියේ ...අපේ ගෙදරවත් එන්නේ නැතුව මගට ඇවිත් තමයි හිටියේ ..කෙන්තියටම මම පැත්ත පළාතේ ගියේ නැහැ කරපු කැත වැඩේට ..ඊට පස්සේ නැන්දම්මා එයාගේ පවුලට ගොඩක් හිතවත් කෙනෙක් ලවුවා මට call කරලා අපි දෙන්නට සමගි කරවන්න හැදුවේ ...මම නැන්දම්මට call කරලා...