ආය කාටද මෙහෙම උනේ..
සිරා කේස් එකක් මට පට්ට හොද කෙල්ලෙක් සෙට් උනා කෝට්ටේ පැත්තෙන්:):).කොහොම හරි ඒ වෙනකොට කරගෙන ගිය අවුරුදු 4ක ලව් එකත් නතර කරලා එක සෙට් කරගත්තා:dull::dull:.හැබැයි ඒකි පරණ ලව් එක ගැන වැඩිය කතා කලේ නැ.:rofl::rofl:.හම්බ උන පලවෙනි දසවේම මෙකි මගෙන් කිස් එකක් ඉල්ලුවා..මං ගමේ එකෙක්...