කලින් ඔයාට ආදරේ කියල තිබ්බේ නැත්තන් එක බොහෝ දුරට ඒක පාර්ශවික ආදරයක් වෙන්න ඇති. හැබැයි ඔයාගේ වෙන් විඉමත් එක්ක එයට ඔයාගේ අඩුව දැනෙන්න ඇති ඒකයි පස්සේ ආදරේ කිව්වේ.සමහර විට ආදරේ කිව්වට පස්සේ එයා හැදෙන්නත් ඉඩ තිබ්බ..දැන් ඒවා අමතක කරලා සුදුසු කෙනෙක් හම්බවෙනකන් ඉන්න.මොකද ඔයා දැන් එයාට ආදරේ නැත්තන් බලෙන්...