1. isankanandasiri

    Indian වාහන චාටර්ද?

    ගොන්නු වගේ වාහන එලවන්නේ නැතුව පරිස්සමට එලව්වනම් මොකුත් ප්‍රශ්න නැනේ බන්..මීටරේ 160 ට තිබ්බ කියල 160 ටම ගියොත් කොහොමත් කෙලවෙනවා.හැමෝම හොදයි හොදයි කියන ජපන් වාහන මෙන්න . ඔන්න සේෆ්ටි වැඩි ජපන් වාහනයක් ටොයෝටා 121 ලංකාවේ හොද මාකට් වාහනයක්ලුනේ මේකත්.මේ වගේ වෙනකොට ඉන්දියන් වාහන ගැන විතරක් කතා කරලා...
  2. isankanandasiri

    SUPER TAB

    ආ බන්... මිට වඩා ප්‍රෆෝමන්ස් හොද ටැබ් එකක් ගන්න පුළුවන්නේ බන් ඔය ගානින් බාගයකට විතර... ainol වගේ...
  3. isankanandasiri

    දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?

    ශ්‍රීපාදස්ථානයට මත්පැන්,මත්ද්‍රව්‍ය රැගෙන යාම තහනම්.වන්දනාවේ යන වාහන සියල්ල මවුසකැලේ දී පරික්ෂා කිරීමකට ලක් කරනවා.සියලුම මත්පැන් බෝතල්,සංගීත උපකරණ එතන තියල යන්න ඕන.ඔය චෙක්පොයින්ට් එක තියෙන්නේ නල්ලතන්නියට කිලෝමීටර් 10ක් පමණ මෙපිටින්.එහෙම තියෙද්දිත් හංගගෙන රැගෙනයාම වරදක් නොවේද?.ඔය වගේ වරදක්...
  4. isankanandasiri

    Indian වාහන චාටර්ද?

    මගේ පුද්ගලික මතය නම් ඉන්දියන් වාහන යම්තාක් දුරට හරි හොදයි කියන එක.:rolleyes::rolleyes::rolleyes::rolleyes:මොකද ලංකාවේ ඔක්කොටම ජපන් හරි යුරෝපියන් වාහනයක් ගන්න තරම් වත්කමක් නැති නිසා.ලංකාවේ බොහෝ දෙනෙක්ගේ මාසික පඩිය 25000 කට වඩා අඩුයි..එහෙම එකේ ජපන් වාහනයක් ගන්න මුදලක් හොයාගන්නවා කියන දේ යම්තාක්...
  5. isankanandasiri

    කාවින්දි ද පිනාද වැඩිය හොද?

    යකෝ අපි බොසාගෙන් අහපු බැනුම් කාපු ගුටි වල හැටියට අපේ බැජ් එකම එල්ලෙන්න ඕන :D :D :D :D :D.මුන් තනිකරම ප්‍රශ්න වලින් පැනල යන ජිවිතේ වටිනා කමක් දන්නේ නැති ජාතියක්... :D
  6. isankanandasiri

    පරණ වාහනයක් ගොඩ දාගන්න..

    පරණ වාහනයක් ගොඩ දාගන්න.. මා ගාව ෆියට් 127 කාර් එකක් තියනවා. කාර්බ් එක අවුල් ගිහින් දැන් ස්ටාර්ට් වෙන්නේ නැ.:nerd::nerd::nerd: වයරින් එකත් ටිකක් අල වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:..කාර්බ් එක කෙල වෙන්න කලින් හොද රනින් කන්ඩිෂන් තිබ්බ..මේක හදන්න පුළුවන් අය ඉන්නවද.නැත්තන් කීයකට හරි කමක් නැ ගන්න...
  7. isankanandasiri

    ලර්නර්ස් මෙඩිකල් කේස් එකක්

    සැහැල්ලු වාහන වලට කොහෙනුත් එකයි.නුගේගොඩින් ගන්න ඕන බර වාහන වලට විතරයි..
  8. isankanandasiri

    නුවර/කුරුනෑගල අය

    උඩවත්ත කැලේ තමා වැවට උඩින් තියෙන්නේ.ලව් කරන උන්ට නම් හොද පොට් එකක්ලු.. මන් නම් තාම ගිහින් නැ..ඒත් ප්ලේස් එක පේරාදෙණියේ තරම් සෙනග නැ..
  9. isankanandasiri

    you know what i mean...

    THANKS for the rep +:lol::lol::lol::lol::lol:
  10. isankanandasiri

    RMV ප්‍රශ්ණ

    අවුරුද්ද 1974 නම් ඉකෝ ටෙස්ට් නැ.. අනික වාහනේ එන්ජින් ට්‍රාන්සර් එකකට 25ක් විතර යනවා.අලුතින් එන්ජින් එකක් විතරක් තියලත් බැ නේද???EFI නම් අනිවා ECU එක වයර් හනස්ස.ගියර් බොක්ස් එකේම තියනකොට 3ක් වත් වෙනවා නේද.. ඒ නිසා ඕනෑම නම් අරන් එන්ජින් එකක් තිබ්බත් RMV දාන එක තේරුමක් නැ..
  11. isankanandasiri

    Almarai UAE

    ආසියාවේ ආශ්චර්ය තමා ඉතින්.මෙහෙම ගියාම තව කාලෙකින් කන්නවත් නැති වෙනවා....:lol::lol::lol::lol::lol::lol::lol:
  12. isankanandasiri

    REP දෙනවෝ !!

    එල එල....
  13. isankanandasiri

    Almarai UAE

    එච්චර සලකනවද වැඩ කරන උන්ට ....:rofl::rofl::rofl::rofl: අපේ ඥානසාර හාමුදුරුවෝ කැ ගැහුවට මිනිස්සුන්ට කන්න දෙන්නේ නැ නේ... :growl::growl::growl: ඒකෙ ජොබ් තියනවලු..:rolleyes::rolleyes::rolleyes: අබේවෙල නම් දැන් ගිහින් ඇති වෙලා තියෙන්නේ.. කතා කරන්න එපා ෆාම් එක ගැන...:lol::lol: ට්‍රයි කරන්න ඕන...
  14. isankanandasiri

    Almarai UAE

    http://almarai.com/en/ අල්මරායි කම්පනියේ වැඩ කරන හරි වැඩ කරපු හරි අය ඉන්නවද.. කොහොමද මේ කම්පැනි එක.:nerd::nerd::nerd:
  15. isankanandasiri

    maheshi Akki

    edited
  16. isankanandasiri

    you know what i mean...

    DRESSING AFTERWARDS: Calmly................................................................32 Calories In a hurry............................................. ................98 Calories With her father knocking at the door...........5218 Calories With your wife knocking at the...
  17. isankanandasiri

    OS එකක් ඕන..

    වින්ඩෝස් ඇර නෙට් යන්න,ෆිල්ම් බලන්න,සින්දු අහන්න විතරක් පාවිච්චි කරන්න හොද OS එක මොකක්ද.හැබැයි ටොරන්ට්,IDM වැඩ කරන්න ඕන..කොමට කිසිම බරක් වැටෙන්නේ නැත්තන් තවත් හොදයි..:dull::dull::rolleyes::rolleyes:
  18. isankanandasiri

    EX-Alien අලුත්ම එක පාර්ට් 2

    බම්පියෝ...

    No contents