කෙල්ලෙක් එක්ක.....

Mar 18, 2018
25
2
0
කෙල්ලෙක් එක්ක.....

මචන්ලා මේකයි සීන් එක....
කෙල්ලෙක් ඉන්නවා ඒකිව ලයින් වේගෙන වේගෙන වගේ එන්නේ...;);) whatsapp එකෙන් රෑ වෙනකන් චැට් කරනවා.....

කේස් එක කියන්නේ

මට මේකිත් එක්ක කතා කරන්න දේවල් ටිකක් කියපන්කො... මට ඔලුවට එන්නේ නෑ බන්.. තාත්ත රට අම්මයි නංගියි මල්ලියි ඉන්නේ ගෙදර....
කලින් කොල්ලෙක් හිටිය දැන් මට තේරෙන විදියට නෑ.. :no:හරි එක්කෝ එක නැවතීගෙන එක සින් එකේ තියෙන්නේ.. මං ලඟදි ඇහුව affair එක ගැන එවෙලේ තරහ වෙලා ඉදල යාලු උනා කිව්වා.. දැන් ආයේ ඒක ගැන එක පාරටම අහන්න බැරි සින් එකක් තියෙන්නේ...:(

මට මේකිත් එක්ක ටිකක් සීරියස් කතාවකට එන්ටර් වෙන්න ටිප්ස් ටිකක් දීපල්ලකෝ... :cool:උබල කෙල්ලෝ එක්ක පැය ගණන් මල් කඩද්දි මොනාද කතා කරන්නේ උපදෙසක් දීපල්ලා මට ;):cool:
 
Mar 18, 2018
25
2
0
ඒකී වැඩිපුර ආස කරන පැත්තක් ගැන කතා කරපන්..
ehema neme mata hariyata katha karanna dewal tikak kiyapan... eki oya lassana lassana adum adinna asai.. e gana nan ona tharam katha karala thiyenne.. wena idea tikak dipan
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්ලා මේකයි සීන් එක....
    කෙල්ලෙක් ඉන්නවා ඒකිව ලයින් වේගෙන වේගෙන වගේ එන්නේ...;);) whatsapp එකෙන් රෑ වෙනකන් චැට් කරනවා.....

    කේස් එක කියන්නේ

    මට මේකිත් එක්ක කතා කරන්න දේවල් ටිකක් කියපන්කො... මට ඔලුවට එන්නේ නෑ බන්.. තාත්ත රට අම්මයි නංගියි මල්ලියි ඉන්නේ ගෙදර....
    කලින් කොල්ලෙක් හිටිය දැන් මට තේරෙන විදියට නෑ.. :no:හරි එක්කෝ එක නැවතීගෙන එක සින් එකේ තියෙන්නේ.. මං ලඟදි ඇහුව affair එක ගැන එවෙලේ තරහ වෙලා ඉදල යාලු උනා කිව්වා.. දැන් ආයේ ඒක ගැන එක පාරටම අහන්න බැරි සින් එකක් තියෙන්නේ...:(

    මට මේකිත් එක්ක ටිකක් සීරියස් කතාවකට එන්ටර් වෙන්න ටිප්ස් ටිකක් දීපල්ලකෝ... :cool:උබල කෙල්ලෝ එක්ක පැය ගණන් මල් කඩද්දි මොනාද කතා කරන්නේ උපදෙසක් දීපල්ලා මට ;):cool:

    menna topics tikak.

    ISIS
    Weather (wessa, awwa, etc)
    World population growth
    Trends in global economy
    US stock market and S&P 500 index
     
    Mar 18, 2018
    25
    2
    0
    menna topics tikak.

    ISIS
    Weather (wessa, awwa, etc)
    World population growth
    Trends in global economy
    US stock market and S&P 500 index
    ewa katha karala iwarai... rate dan thiyena thathwe idan isis karayo hadune kohomada wenakan katha karana thiyenne...
    mata one wena dewal tikak.. ekige personal side eka gana katha karana thanata yanakan kathawa hadagena yana puluwan dewal tikak
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒකිට මොනව හරි ආදරේ හරි විරහව හරි ගැන පෝස්ට් එකක් සෙන්ඩ් කරපන් ඒකෙන් ගොඩ එන්න පුලුවන්.එච්චර ගට නැත්නම් එහෙම එකක් ස්ටේටස් දාලා ඒක කොහොමද කියලා අහපන්
     
    Mar 18, 2018
    25
    2
    0
    ඒකිට මොනව හරි ආදරේ හරි විරහව හරි ගැන පෝස්ට් එකක් සෙන්ඩ් කරපන් ඒකෙන් ගොඩ එන්න පුලුවන්.එච්චර ගට නැත්නම් එහෙම එකක් ස්ටේටස් දාලා ඒක කොහොමද කියලා අහපන්
    ade eka hoda idea ekak
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    "කලින් කොල්ලෙක් හිටිය දැන් මට තේරෙන විදියට නෑ.. හරි එක්කෝ එක නැවතීගෙන එක සින් එකේ තියෙන්නේ.. මං ලඟදි ඇහුව affair එක ගැන එවෙලේ තරහ වෙලා ඉදල යාලු උනා කිව්වා.. දැන් ආයේ ඒක ගැන එක පාරටම අහන්න බැරි සින් එකක් තියෙන්නේ..."

    Are you nuts or something?

    Last edited: