ඇයි හරක් මස් විතරක් නරක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා සහෝ අපි හැම සිංහල.........කොල්ලන්
    ඉවසිය නොහැක හැම විට මේ වගේ...සෙල්ලන්
    හූ කියමින් එනවානම් මේ................බල්ලන්
    කැති ගා මරමි ඒ වගේ උන් දැන්........අල්ලන්

    welusumana
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙවත් ‍යන ඌරන් ගැන සිත ‍.....යොමලා
    ලේ පුච්චා ගන්නේ ඇ‍යි ............වෙහෙසීලා
    උන්හැම මකබෑවිලාම පල ..............කි‍යලා
    අපි එ‍ය නොසිත ඉමුනේ වෙනතක්...... බලලා

    rex
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    prana gathayen welakemi but mas kami ehemada

    You Are Fail

    අනේ ඌරු මහත්තයො. දැන් උඹට මම් කිව්වද මම මස් කනව කියල? කොයි වෙලාවෙද මම එහෙම කිව්වෙ? කන බෞද්ධයො ඇති. මස් කෑව කියල බෞද්ධකම නැති වෙන්නෙ නෑ. මොකද බුද්ධාගමේ දේශනාකරල තියෙන්නෙ සත්තු මරන එක ගැන නෙවෙයිනෙ. බුදුන් දේශනා කරල තියනවා ප්‍රාණඝාතය පවක් කියලා. ඒවගේම උන්වහන්සේ නොකළයුතු වෙළඳාම් අතරට සත්ව වෙළඳාමත් එකතු කරල තියනවා. උඹ දන්නවා ඇති උඹලගෙ ගෙදරට මේ වෙනකොට සම්පූර්ණෙන් මරපු හරක් කීදෙනෙක් නම් ගෙනෙත් ඇතිද කියලා. ඒවගේම උඹලා සතියකට කී පාරක් මස් කනවද කියල හිතල බලපන්. සිංහල බෞද්ධ මිනිස්සු උඹල වගේ ලේ රහට වහ වැටිල නෑ බන්. වැඩිම උනොත් මස් සතියකට පාරක් කයි. ප්‍රාණ ඝාතනය කරන්නෙ නෑ අපි. මස් කෑව කියමු. ඒකෙන් අපේ බෞද්ධත්වය නැතිවෙන්නෙත් නෑ. මොකද බුදු දහම කියන්නෙ නීති පද්ධතියක් නෙවෙයි ඔය අල්ලගෙ වගේ. උබල අල්ල කියල තියන දේ නොකෙරුවොත් දඬුවම් ලැබෙයි කියල අල්ල කියපු හැමදේම කරනවා. අපිට බුදුන් වහන්සේ කිසිම නීතියක් පනවලා නෑ. වෙන ආගමකට යන්න එපා කියල නෑ. මෙතන අපේ ආගම විස්තර කරන්න උවමනාවක් නෑ. ඒ වුනත් උබල තරමට අපි සත්තු මරන්නෙත් නෑ මස් කන්නෙත් නෑ. ලෝකෙ හොයලා බලපන් නිර්මාංශ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ඉන්නෙ බුද්ධාගමේ. ඒක දැනගනින්. ඒවගේමයි උඹ කිව්ව හාමුදුරුවරු දානෙට පිළිගන්වන මස් මාළු තලුමර මර බුදිනව කියලා. එහෙම මගුලක් නෑ ඕයි. හාමුදුරුවරුන්ට බෑ අපිට දානෙට මේව දෙන්න මේව එපා කියල ඉල්ලන්න. උන් වහන්සේලා සරල දිවිපෙවෙතක් ගෙවන්නෙ. දානෙ විදියට දෙන ඕනිම දෙයක් උන් වහන්සේලා බාරගන්නවා. ඒකට පිං සිද්දවෙනවා. සාමාන්‍යපෙල සිංහල පෙලපොතේ උතරොලිය කතාවසතුව කියල පාඩමක් තියනවා. ගිහින් බලපන්. ඒකෙ ලමයෙක් තමන්ට බඩගින්නට කන්න තිබුනු පිලුන් උන අල කෑල්ලක් රහතන්වහන්සේ නමකට පූජා කලා. උන්වහන්සේ ඒකත් බාරගෙන පින් අනුමෝදන් කරල වැළදුවා. ඒ නිසා ඌරු මහත්තයො නොදන්න දේවල් කියන්න ගිහින් වරිගෙ නහගන්න එපා.
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    අනිවා සහෝ අපි හැම සිංහල.........කොල්ලන්
    ඉවසිය නොහැක හැම විට මේ වගේ...සෙල්ලන්
    හූ කියමින් එනවානම් මේ................බල්ලන්
    කැති ගා මරමි ඒ වගේ උන් දැන්........අල්ලන්

    welusumana

    කොහෙවත් ‍යන ඌරන් ගැන සිත ‍.....යොමලා
    ලේ පුච්චා ගන්නේ ඇ‍යි ............වෙහෙසීලා
    උන්හැම මකබෑවිලාම පල ..............කි‍යලා
    අපි එ‍ය නොසිත ඉමුනේ වෙනතක්...... බලලා

    rex

    ලස්සන කවි 2 ක
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    බුදු රජාණන් වහන්සේ මාංශ අනුබවය නීතයක් ලෙස තහනම් නොකළේ හේතු කීපයක් නිසා.

    1. සමහර අයට සංසාරික පුරුදු නිසා කොච්චර Try කරත් මාංශ අනුබවයෙන් වැළකෙන්න බැහැ . Eg : ගිය ආත්මේ කොටියෙක් හරි සිංහයෙක් වෙලා හිටියනම් මේ ආත්මේ ඒ පුරුද්ද එහෙමම හිටිනවා.අපි අතරෙත් ඉන්නවනේ එක වේලක්වත් මස් මාළු නැතිව කන්න බැරි අය .

    2. සමහර ප්‍රදේශ වල අයට ඕන උනත් මස් , මාළු නොකා ඉන්න බැහැ . Eg : Ice land වල Eskimo අය කන්නේ මාළු සහ මස් .කන්න වෙන දේවල් හොයාගන්න අමාරුයි., කාන්තාර ප්‍රදේශ වල ගහ කොළ අඩුයි. එනිසා අනිවාර්යයෙන් මස්,මාළු මත යැපෙන්න වෙනවා.

    අනික මාංශ අනුබවයෙන් ප්‍රාණ ගාථ අකුසලයක් වෙන්නේ නැහැ.එයට ගිජු වීමෙන් කෙලෙස් වැඩි වීමක් වෙනවා.

    ප්‍රාණ ගාථ අකුසලය අනුව සැලකුවම මදුරුවෙක් මැරුවට වැඩිය පව වැඩියි කුකුලෙක් මැරුවම.ඊටත් වැඩියි හරකෙක් මැරුවම .මිනිහෙක් මැරුවම ඊටත් වැඩියි.සතා ලොකු වෙන තරමට අකුසලය වැඩියි. ඊට හේතුව සත්වයා ලොකු වෙනකොට අපි දාන effort එක වැඩියි.එනිසා සිතේ ඇතිවන ද්වේශය වයිරය වැඩියි.
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments

    මෙන්න උත්තර.. :yes: