ගොන්ජාගේ කතා වස්තුව
ගොන්ජාද, චිත්රපට නළුවෙකි. ඔහු රන්ජන් රාමනායක යයි වැරදියටවත් හිතාගන්න එපා. ඔහු රඟපාන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ඔහු සිනමාවේ දුෂ්ටයාය. එහෙත්, ජනප්රියය. අපේ රටේ මිනිස්සු වීරයන්ට මෙන්ම, දුෂ්ටයන්ටද කැමැතිය. දකුණු ඉන්දියාවේ නළුවා වන නම්බියාර් ජනප්රියය. එම්.ජී.ආර්. ගේ...