ආ... මං ඕක දන්නවා බං

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ආ... මං ඕක දන්නවා බං

    දකුණු ආසියවේ රටවල නායකයන් එකතුවෙලා තම තමන්ගේ රටවල දියුණුව ගැන සාකච්ඡා කර කර ඉන්න කොට විවිධ අඩුපාඩු එලියට ඇවිත් සියට සියක් දියුණු රටක් වෙන්න කල් යන බව තේරුණා ඉතිං තමන්ගේ රට සීයට සීයක් දියුණු රටක් බවට පත්වෙන්නේ කවද්ද කියලා තීරණය කර ගන්න මහා බ්‍රහ්මයා හම්බවෙලා අහන්න තීරණය කලා. ඉතිං අපේ අය මහ බ්‍රහ්මයා ලග පොලිමේ ඉන්නවා ඉස්සල්ලම ගියේ ඉන්දියාව

    මහබ්‍රහ්මයා කිවුවා අවුරුදු තිහයි ඉන්දියන් නායකයා අඩනවා ඒත් ඒ එක්කම හිනා වෙනවා මහබ්‍රහ්මයාට මල ඌ ඇහුවා

    තොට අන්දකයිප්පු කැවිලද බොල මොන රෙද්දටද අඩ අඩ හිනා වෙන්නේ?

    ඉන්දියන් කාරයා කිවුවා

    නෑ මහ බ්‍රහ්මයාණෙනි තව අවු තිහකින් මම ජීවත් වෙන්නේ නෑ ඒ නිසයි ඇඩුවේ

    එතකොට හිනා වුනේ මහබ්‍රහ්මයා මැදින් පැනලා ඇහුවා

    නෑ තව අවු රුදු තිහකින් මගේ දරු මුණුබුරෝ සියට සීයක් දියණු රටක ඉන්න එකේ සතුටට තමයි හිනා වුනේ කියලා

    ඊලගට පකිස්ථානේ අවුරුදු තිස්පහයි ඒත් ඉස්සල්ම කථාව තමයි අඩනවා හිනා වෙනවා බංගලාදේශය හතලිහයි භූතානය පනහයි නේපාලය පනහයි මාලදිවයින පනස් පහයි හැමෝටම අර කථාව තමයි අඩනවා හිනා වෙනවා අඩනවා හිනා වෙනා

    ඔන්න ඉතිං අපේ රටේ චාන්ස් එක ආවා අපේ එකා බ්‍රහ්මයා ලගට ගියා විතරයි මෙන්න වැඩක් මහබ්‍රහ්මයා හිටු කියලා හොටු පෙරාගෙන අඩනවා අපේ එකාට හෙන අප්සට් ඇහුවා ඇයි කියලා මහබ්‍රහ්මයා කියපි

    මනුස්සයෝ ජීවත් වෙන්නේ අවුරුදු එකසිය විස්සයි මම අවුරුදු කල්පගානක් ජීවත් වෙනවා ඒත් මට වත් ලංකාව දියුණු රටක් වෙන්නේ කවද්ද කියලා පෙන්නේ නෑ එකයි මම අඩන්නේ

    හිනා වෙන්න ඒපා බං මේ කථා හැදිලා තියෙන්නේ අපේ රටට අපේ යුතුකම හා වගකිම වෙන්නේ මේවගේ කථා පට බැදෙන්නේ නැති වෙන්න අපේ රට දියුනු රටක් කරන්න මහන්සි වෙන එකයි.


    http://ashnihon.blogspot.com/
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ohoma kata koi ratatat koi katat hadenawa bun..
    lankawa hadenna nam lankawa ek sesat wenna one bun
    eka hoda nayakayek inna one (deshapaluwo nemei)
    anna etakota lankawa nikan ma diunu wei