අපේ උරුමය

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.

    ලංකාවේ සිංහලයන් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ සිංහලයන්ගේ නිජබිම ලංකාව නොව ඉන්දියාවයි. සිංහල ජාතිය බිහිවෙලා තියෙන්නේ ඉන්දියාවේ. එහෙනම් ඉන්දියාවේ නියම උරුමක්කරුවන් කවුද? ලංකාවේ සිංහලයන්

    අපේ උරුමය සොයාගෙන ඉන්දියාවට යමව්