Forex කරන අයට සහ පටන් ගන්න අයට පමනය්, මම forex expert කෙනෙක් නෙමේ, මට පොඩි ebook එකක් හම්බුනා Naked Forex High-Probability Techniques for Trading Without Indicators -Wiley Trading කියල internet එකෙ හොයද්දි, සමහර indicators, EA පස්සෙ ගිහිල්ලා අතරමන් වෙච්ච අයටත් මේක හොද ඇති, පල්ලෙහා තියෙන ලින්ක්...