Forex කරන අයට

bmbnbb

Member
Apr 13, 2016
173
25
0
සය්බරේ තමා
Forex කරන අයට සහ පටන් ගන්න අයට පමනය්, මම forex expert කෙනෙක් නෙමේ, මට පොඩි ebook එකක් හම්බුනා Naked Forex High-Probability Techniques for Trading Without Indicators -Wiley Trading කියල internet එකෙ හොයද්දි, සමහර indicators, EA පස්සෙ ගිහිල්ලා අතරමන් වෙච්ච අයටත් මේක හොද ඇති, පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් download කරගන්න පුලුවන්

Untitled_zpsp56i3h0j.png


https://www.google.lk/url?sa=t&rct=...-9HSVSsppJh0s8rgfUAMpQ&bvm=bv.131286987,d.c2I
ලින්ක් එක වැඩ නැත්නම් google කරල ගන්න