Dialog 4g sim එක

bmbnbb

Member
Apr 13, 2016
173
25
0
සය්බරේ තමා
Dialog 4g sim (home broadband fixed line,අලුතෙන් දෙන huawei routerඑකේ තියෙන එක)එක dongle වලට හරි smartphone වලට හරි දාපුවම වැඩ කරනවද කියල දන්නවද? දන්නෙ නැත්නම් බම්ප් පාරක්වත් දල සහයොගය දෙමු.
 

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    band dekak machang ekai wada natte uba gawa thiyanawa nag fix line bad ekata hadapu phone ekak wada karanna puluwan not sure
     
    • Like
    Reactions: bmbnbb