forex සරලව සිංහලෙන් ඉගනගන්න
මෙ ලගදී මම දැක්ක එළකිරියේ online money හොයන හැටි thread කීපයක්ම ,තව thread එකක් තිබ්බ online monthly income එකඊ සල්ලි හොයන විදියත් දාන්න කියල,ඒ thread එකේ ගොඩක් කට්ටිය දාල තිබ්බා forex එකෙන් සල්ලි හොයන්නේ monthly income එක 100$ to 1000$ වගේ ,forex ගැන දන්නේ...