forex සරලව සිංහලෙන් ඉගනගන්න

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    forex සරලව සිංහලෙන් ඉගනගන්න

    මෙ ලගදී මම දැක්ක එළකිරියේ online money හොයන හැටි thread කීපයක්ම ,තව thread එකක් තිබ්බ online monthly income එකඊ සල්ලි හොයන විදියත් දාන්න කියල,ඒ thread එකේ ගොඩක් කට්ටිය දාල තිබ්බා forex එකෙන් සල්ලි හොයන්නේ monthly income එක 100$ to 1000$ වගේ ,forex ගැන දන්නේ නැති කෙනෙක්ට නිකන් පිස්සු වගේ වෙන්න පුළුවන් මොකද forex කරන කව්රුවත් ඒවා කියල දේන්නේ නැ ,forex ගැන තියෙන ඒවා ඔක්කොම තියෙන්නේ කඩ්ඩෙන් මුලින් ඉතින් කඩ්ඩ ඉගන ගන්න ඕනේ forex වලට කලින්, නැත්තම් ඉතින් සල්ලි ගෙවන්න ඕන ,ඕව තමා ඉතින් අලුතෙන් forex ගැන ඉගන ගන්න අයට තියෙන ප්‍රශ්න ,මෙන්න මට හම්බුනා site එකක් එකේ පහැදිලි සිංහලෙන් 100% නොමිලේම ඉතා සරලව මුල ඉදලම කියල දෙනවා මේකේ ඉගන ගන්න ඕන එකම සුදුසුකම සිංහල කියවන්න පුළුවන් එක විතරඊ ,හැමෝම අමාරුවේ වැටෙන් නැතුව ගොඩ යමු ජය වේවා

    මෙන්න ලින්ක් එක,

    http://www.lakforex.com/

    repost නම් sorry
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,127
    5,432
    113
    :D :D :D අනේ ගොයියෝ... ඔයා e money වලටයි forex වලටයි ඔක්කොටම අලුත් වගේ පෙන්නේ.. ඕක ගැන කියල තියන threads මේකෙ ඕන තරම් ඇති.. ඕක හොදයි forex basic ඉගෙනගන්න. ඊට එහා දෙයක් නම් නෑ. ඒකේ advanced කියල තිබ්බට ඔක්කොම basic කොහොමත් ඒ ටික ඕන forex කරනව නම්. මේ elakiri එකේ lakforex කාරයට බැන බැන ඉන්න ගොඩක් ලොකු ලයින් දාන අය forex වලට අත් පොත් තියන්න ඇත්තෙ ඕකෙන් තමා. ඒත් කොල්ලො ඕකෙන් විතරක් ඉගෙනගෙන කවදාවත් ගොඩ එන්න නම් බෑ.:oo::oo::oo::oo:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    :yes::yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :D :D :D අනේ ගොයියෝ... ඔයා e money වලටයි forex වලටයි ඔක්කොටම අලුත් වගේ පෙන්නේ.. ඕක ගැන කියල තියන threads මේකෙ ඕන තරම් ඇති.. ඕක හොදයි forex basic ඉගෙනගන්න. ඊට එහා දෙයක් නම් නෑ. ඒකේ advanced කියල තිබ්බට ඔක්කොම basic කොහොමත් ඒ ටික ඕන forex කරනව නම්. මේ elakiri එකේ lakforex කාරයට බැන බැන ඉන්න ගොඩක් ලොකු ලයින් දාන අය forex වලට අත් පොත් තියන්න ඇත්තෙ ඕකෙන් තමා. ඒත් කොල්ලො ඕකෙන් විතරක් ඉගෙනගෙන කවදාවත් ගොඩ එන්න නම් බෑ.:oo::oo::oo::oo:

    Wadi dura wisthara thiyana honda link dannawa nam dapan machan methana :)
     
    • Like
    Reactions: naleen rox

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :D :D :D අනේ ගොයියෝ... ඔයා e money වලටයි forex වලටයි ඔක්කොටම අලුත් වගේ පෙන්නේ.. ඕක ගැන කියල තියන threads මේකෙ ඕන තරම් ඇති.. ඕක හොදයි forex basic ඉගෙනගන්න. ඊට එහා දෙයක් නම් නෑ. ඒකේ advanced කියල තිබ්බට ඔක්කොම basic කොහොමත් ඒ ටික ඕන forex කරනව නම්. මේ elakiri එකේ lakforex කාරයට බැන බැන ඉන්න ගොඩක් ලොකු ලයින් දාන අය forex වලට අත් පොත් තියන්න ඇත්තෙ ඕකෙන් තමා. ඒත් කොල්ලො ඕකෙන් විතරක් ඉගෙනගෙන කවදාවත් ගොඩ එන්න නම් බෑ.:oo::oo::oo::oo:

    මෙන්න මෙතනින් advanced දැනුම ගන්න :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1717715&page=3
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,127
    5,432
    113

    මෙන්න මෙතනින් advanced දැනුම ගන්න :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1717715&page=3
    appaa.. pada show kaaraya aaye awilla.... :oo: :oo: hayyooo salli.. gon athal ekak denna denna awith. :rofl: :rofl: mata nan ithin gaanakwath na.. mokada kiyawanna giyoth mu mudukku gaaniyek wage hooo gaala kunu bookkuwa arinawa. mokakhari ekak allagaththoth muuta satis wenakanma mu kiyana eka anith ekaa piligannakanma bada eliya yanawa wage kiyoona eka thama karanne. apith mu wage kiyawanna giyoth nikan guu wenawa. hodama wade mu paninakota monawa kiuwath kata wahagena paththakata wela inna eka. ethakota kiyawala kiyawala athi unahama gemba wage paththakata wela idi.. anee puthe thawa monawaari kiyannakooo... ane kiyannakooo ... :D :D :D :D :D :D :D
     
    පලයන් පලයන් ඩෝ යන්න ..උබේ රෙදි අමු අමුවේ ගැල උනාට පස්සේ ලජ්ජා නැතිව තව talk දෙනවනේ ..රෙදි ඇදගනද ඉන්නේ බලපන්.:rofl::rofl::rofl::rofl:

    ලිද පමණි .. මෙන්න මුගේ මහලොකු කෙරුවාව ..දෙන්නේනම් thousound talk
    http://www.elakiri.com/forum/showthread.php?t=1717715&page=3

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    :D :D :D අනේ ගොයියෝ... ඔයා e money වලටයි forex වලටයි ඔක්කොටම අලුත් වගේ පෙන්නේ.. ඕක ගැන කියල තියන threads මේකෙ ඕන තරම් ඇති.. ඕක හොදයි forex basic ඉගෙනගන්න. ඊට එහා දෙයක් නම් නෑ. ඒකේ advanced කියල තිබ්බට ඔක්කොම basic කොහොමත් ඒ ටික ඕන forex කරනව නම්. මේ elakiri එකේ lakforex කාරයට බැන බැන ඉන්න ගොඩක් ලොකු ලයින් දාන අය forex වලට අත් පොත් තියන්න ඇත්තෙ ඕකෙන් තමා. ඒත් කොල්ලො ඕකෙන් විතරක් ඉගෙනගෙන කවදාවත් ගොඩ එන්න නම් බෑ.:oo::oo::oo::oo:
    machan math dan ne nam thamai but dannethi knekta mehema hari thenak thiyenaa eka watinawa uba dannawanam mita wada advance ai wena kenekta kiyala den neththe
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machan math dan ne nam thamai but dannethi knekta mehema hari thenak thiyenaa eka watinawa uba dannawanam mita wada advance ai wena kenekta kiyala den neththe

    oka danna dekut neheban..sinhalen thiyana site valata garahanava kuhaka kamata..eka vitharai oka danne.. lakforex,sumuforex ,sinhalaforex blog nettam oya lankave forex karan un attet naha.

    mat igana gatte oya site valin mulinma..netam oya gana dannet neha.

    oka dena talk menna
    3 years forex karnawa.

    ඇයි මේ බොරුව අවරුදු 3ක් forex කරන එකා 2015/04 මාසෙදි දන්නේ නැහැ forex social trade කියන්නේ මොකක්ද කියලා .
    http://www.elakiri.com/forum/showthread.php?t=1671921

    account type එක තෝරාගන්න දන්නෙත් නැහැ 2015 අප්‍රේල් වෙනකම්ම්ම අවරුදු 03 forex කරලත් පව්ව්ව්ව්ව් ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1662002

    menna redi galauna hati okata hina manaya tiyenne.

    Last edited: