ඇතුලට ඇවිත් බලන්න.උදව් කරන අයට සලකනු ලැබේ
උදව් කිරීම් වලට සහ බම්ප් වලට සලකනු ලැබේ
මෙන්න මේකයි ප්‍රශ්නේ.දැන් ටික දවසක ඉඳලා මගේ ලැප් එකේ සමහර සයිට් වල තියන සිංහල අකුරු පෙන්නේ නෑ (සමහර ඒවා වල විතරයි
)පල්ලෙහා තියෙන්නේ සුම්.lk එකේ පික් එකක්
)පල්ලෙහා තියෙන්නේ සුම්.lk එකේ පික් එකක්
ඒ වගේම සමහර සයිට් වල තියෙන ඉමේජස් පේන්නෙත් නෑ.චීන අකුරු වගයක් තමා පෙන්නේ.සමහර වෙලාවට imageshack එකේ පික්ස් එහෙම පේන්නෙත් චීන අකුරු වගේ .ඔය පල්ලෙහා දාල තියෙන්නේ එහෙම පෙන එකක්
මෙන්න මේක හදාගන්න විදිහක් දන්නා කෙනෙක් කියන්න.යුනිකෝඩ් අවුලක් වෙන්නත් බෑ.මොකද ගොඩක් සිංහල වෙබ් සයිට්,බ්ලොග්ස් එහෙම හොඳට පේනවා (කිරියත් එළකිරි වගේ පේනවා ).
උදව් කිරීම් වලට සහ බම්ප් වලට සලකනු ලැබේ







