1. jeewan tk

    TV එකට කෙලඋනා

    Softlogic prizm TV එකක් තියෙන්නෙ..ඉයේ රෑ ෆිල්ම් එකෙක් බල බලා ඉද්දි එක පාරටම් ඔෆ් උනා..දැන් on/off සිවිච් එක තියෙන තැන ලා කොල පාට light ekek on welaa තියෙනවා..සද්දේ ඇහෙන්නෙත් නෑ..display එක එන්නෙත් නෑ..
  2. jeewan tk

    කාර් audio

    මේ වගේ screen එකෙක් කීයක් වගේ වෙයිද බං Bump ------ Post added on 1721833592
  3. jeewan tk

    Premio එකෙක් ගන්න ඔනා

    කාර් ගනන් අඩුවෙයිද බං ඉස්සරහට..premio එකෙක් ගන්න හිතන් ඉන්නවා..කිරියේ premio experience තියෙන අය කියනවාද මොනවගේ දේවල්ව බලන්න ඔනා 2014 වගේ use කරපු එකෙක් ගද්දී..
  4. jeewan tk

    Airport

    මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
  5. jeewan tk

    Air Tickets

    මට දැනගන්න ඔනා කොහමද හොදම විදිහ Air tickets ගන්න.. අපිට කෙලින්ම airline එකේ site එකෙන් book කරන්න බැරිද.. අපි travel argent කෙනෙක්ගෙම්මද කර ගන්න ඔනා. අපි site එකෙන් book කරද්දි එකේ පෙන්නන ගානට අමතරව tax add වෙනවද වෙනම.. අපිට window sheet එකෙක් එහෙම ගන්න ඔනනාම් කොහමද බුක් කරන්නේ
  6. jeewan tk

    ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද

    විස්තර ටිකක් දැන ගන්න ඔනා
  7. jeewan tk

    බිව්වා නේද වදකහ සුදිය

    #අධිමානසිකයා ශ්‍රී ලංකාවෙ භාගෙට භාගයක් ලෙඩ කරපු මැජික් අරිශ්ටය 💀 වදකහ සුදිය ⭕ 1955 වසරෙ ජූනි මස 20 වෙනි දින ශ්‍රී ලංකාවට ඉතා විශේශ දිනයක් විය. ඒ ශ්‍රී ලංකාවට පූර්ණ සූර්‍යග්‍රහනයක් දිස් වීමට නියමිත වී තිබුන නිසා . සූර්‍යග්‍රහනයක් යනු සූර්‍යා සහ පෘථිවිය අතරින්...
  8. jeewan tk

    කැමරා

    මට ආසාවක් තියෙනවා පොඩි DSLR කැමරාවක් ගන්න..මම photo ගන්න ආසයි.ට්‍ර්ප් එකෙක් ගියාම ඇවිදින්න ගියාම photo ටිකක් ගන්න ,කුරුල්ලන්ගේ photo ගන්න හොද බජට් කැමරාවක් 150,000 කට අඩුවෙන් ගන්න පුලුවන්ද..දන්න කෙනෙක් ඉන්නවානම් රෙකමන්ඩේශන් එකෙක් දෙන්න
  9. jeewan tk

    ඇයි බං මිනිස්සු රට යන්නේ 2

    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
  10. jeewan tk

    ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

    මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
  11. jeewan tk

    ෆිල්ම් එකෙක් ඔනා...හොයලා

    මේක ඉස්සර ITN එකේ ගිය ෆිල්ම් ඒකක්.නම මතක නෑ..මේකේ සීන් එක මතක විදිහට ගෙදර වැඩට ගැනියෙක් ඉන්නවා.මේ ගැනීට ඔනා ගෙදර මිනිහත් එක්කෙ සෙට් වෙන්න..ඒකට බදා කරන හැමෝම මරනවා...
  12. jeewan tk

    ශ්‍රී ලංකන් එකක්

    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක ------ Post added on 1687965373
  13. jeewan tk

    මට මේක පොඩ්ඩක් පැහැදිලි නෑ

    මේ srilankan එකේ ටිකට් දාන්න ගියාම ටැක්ස් කියලා ලක්ශ 2කට වැඩියෙන් පෙන්නනවානේ... අනිත් එයාලයින් වලත් එහෙමද...
  14. jeewan tk

    මැලේසියා- සිංගප්පුර්

    ජීවිතේ පලවෙනි වතාවට ටුවර් එකෙක් යන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වගේ. මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ පලවෙනි වතාව උනාට මේකෙ ඇතිනේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය. 1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා. 2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි. 3.ඒ වගේ ටුවර් එකෙකට...
  15. jeewan tk

    Aqualife water filter පාවිච්චි කරන උන් ඉන්නවාද

    උබලා ගෙදර වතුර ෆිල්ටර් කරලද බොන්නේ...අද ගෙදරට ගැනියෙක් ඇවිත් ගෙදර වතුර බැර ලෝහ තියෙනවා කියුවා.55ක් දීලා ෆිල්ටර් එකෙක් ගන්න කියුවා
  16. jeewan tk

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල්

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල් වගේ දේවල් තොග ගන්න පුලුවන් කොහේද..ලාබම..
  17. jeewan tk

    FD දාන්න හොදම. බැංකුව

    FD එකෙක් දාන්න හොදම සුරක්ෂිත බැංකුව මොකක්ද...? ඇමරිකාවේ වගේ ලංකාවෙත් බැංකු කඩා වැටෙයිද... IMF එකෙන් පස්සෙ local debts restructur කරනවා කියනවානේ..(මට ඒක තේරෙන්නේ නෑ..) පුලුවන් කෙනෙක් පැහැදිලි කරනවාද ඒකෙන් තැම්පතු කරුවන්ට සහ බැංකු වලින් ලෝන් අරන් ඉන්න අයට වෙන බලපෑම
  18. jeewan tk

    පොලී ඇනුපාත

    බැංකු පොලී අනුපාත මොනවා වෙයිද ඊලග මාසේ

    No contents