Softlogic prizm TV එකක් තියෙන්නෙ..ඉයේ රෑ ෆිල්ම් එකෙක් බල බලා ඉද්දි එක පාරටම් ඔෆ් උනා..දැන් on/off සිවිච් එක තියෙන තැන ලා කොල පාට light ekek on welaa තියෙනවා..සද්දේ ඇහෙන්නෙත් නෑ..display එක එන්නෙත් නෑ..
aya yanna giya makila,sinduwa kiyala nidaganna broSoftlogic prizm TV එකක් තියෙන්නෙ..ඉයේ රෑ ෆිල්ම් එකෙක් බල බලා ඉද්දි එක පාරටම් ඔෆ් උනා..දැන් on/off සිවිච් එක තියෙන තැන ලා කොල පාට light ekek on welaa තියෙනවා..සද්දේ ඇහෙන්නෙත් නෑ..display එක එන්නෙත් නෑ..
හදන්න පුලුවන් වෙයිWarranty ඉවරයි..හදාගන්න බැරිවෙයිද
කොට්ටාවේ pala electricals එකට ගිහින් දෙන්න..උන් හදනවා..Warranty ඉවරයි..හදාගන්න බැරිවෙයිද
අනුරාධලා ගෙදට්ට ගෙනත් දෙන්න.හදන්න පුලුවන් වෙයි
කඩේකට දෙන්න
අනුරාධලා ගෙදට්ට ගෙනත් දෙන්න.
Athurugiriye pot ekak tiyanawa. Softlogic repair center wada karapu dial ekak. one day hadala denawa. godak welawata backpanel light gihilla athi