Air Tickets

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    මට දැනගන්න ඔනා කොහමද හොදම විදිහ Air tickets ගන්න..
    අපිට කෙලින්ම airline එකේ site එකෙන් book කරන්න බැරිද..
    අපි travel argent කෙනෙක්ගෙම්මද කර ගන්න ඔනා.
    අපි site එකෙන් book කරද්දි එකේ පෙන්නන ගානට අමතරව tax add වෙනවද වෙනම..
    අපිට window sheet එකෙක් එහෙම ගන්න ඔනනාම් කොහමද බුක් කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,956
    71,195
    113
    මට දැනගන්න ඔනා කොහමද හොදම විදිහ Air tickets ගන්න..
    අපිට කෙලින්ම airline එකේ site එකෙන් book කරන්න බැරිද..
    අපි travel argent කෙනෙක්ගෙම්මද කර ගන්න ඔනා.
    අපි site එකෙන් book කරද්දි එකේ පෙන්නන ගානට අමතරව tax add වෙනවද වෙනම..
    අපිට window sheet එකෙක් එහෙම ගන්න ඔනනාම් කොහමද බුක් කරන්නේ

    Umbata direct site eken book karnana puluwan, Naththan findmyfare wage ewalin book karanna puluwan. Offers set wenna puluwan, naththan easypayement set karagannath puluwan findmyfare wage ewalin.

    Window seat --> book karanakota mona class ekada kiyala witarai balanne eg: ecnomy/first/business etc. Online checking kiyala ekak tiyenawa. e kiyanne flight eka yanna paya 24kata kalin umbata puluwan checking wenna (confirm karanna) etakota umba kamathi seat ekak e welawe balala ganna puluwan. Kalin karapan, naththan iwara wenna puluwan.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    Skycanner walin thamayi mama nam normally search karanne
    Nikan obala balapan.
    It gives the option to select the provider in one step , so if you want to select the airline, you can select it there, or you can select third party provider.
    Later in the process you can select the seat from a map which allows you to select a window seat. (with a small additional cost)
    Pay karana thanata enakal gihilla balapan.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    මට දැනගන්න ඔනා කොහමද හොදම විදිහ Air tickets ගන්න..
    අපිට කෙලින්ම airline එකේ site එකෙන් book කරන්න බැරිද..
    අපි travel argent කෙනෙක්ගෙම්මද කර ගන්න ඔනා.
    අපි site එකෙන් book කරද්දි එකේ පෙන්නන ගානට අමතරව tax add වෙනවද වෙනම..
    අපිට window sheet එකෙක් එහෙම ගන්න ඔනනාම් කොහමද බුක් කරන්නේ
    මම නම් සාමාන්යෙන් කරන්නේ skyscaner එකෙන් search කරලා ගණන් අඩු ඒවා බලලා පස්සේ අදාළ airline එකේ සයිට් එකට ගිහින් buy කරන එක . confident මදි නම් travel agent කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන් . උන් ගාව ටිකක් වැඩියි හැබැයි .