1. Barry Allen

    හෂීණි ගෝනගල videos

    ඔතන ගියේ ලොකුම ගේමක්..මෙන්න මේකයි උනේ සනාගේ video එකක් උන්ට අවා..උන් හිමිට හෂීණි ගෝනගල video එකත් හොයා ගත්තා :sorry: සනාගේ එක එලියට දාලා trend එක අයින් කරන්න සල්ලි ඉල්ලුවා.. :frown: සනා හරි රෙනෝ සල්ලි දුන්නට පස්සේ හෂීණි ගෝනගල video එක දැම්මා.. :P දැන් trend එක හසිනි... :rofl: කොහොමද උන්ගේ...
  2. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    තොත් පටන් ගත්තද ඒ පාර... :growl::growl: අද වහින්නෙත් නැහැ බලපන්...මට හොද සුවර් :)
  3. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    ඔව් බන්..අවදානමක් තියෙනවා..වෙලා තියෙන්නේ එක ලොකු කරලා දාන එක :dull::dull: හෙටයි,අනිද්දයි වැස්සොත් නම් ලොකු අවදානමක් එනවා..එත් මට හිතෙන්නේ වහින එකක් නැහැ.. ඒ තරම් අපේ මිනිස්සු පව් කරලා නැතුව ඇති ;)
  4. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    දෙකම එකයි..මාත් ඉන්නේ ඔය ලගක...ඕක කැඩුනොත් අපිටත් case එකක් එනවා :sorry: එත් මන් නම් කියන්නේ කැඩේන්න එපා කිය කියා ඉන්න ඕන කියලා :yes:
  5. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    හරි බන්,එහෙම වෙන්නෙත් නැහැ කියලා අපි හිතමු..postive වෙයන් :yes::yes:
  6. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    දෙකම එකයි..මුන් පොඩි දේ ලොකු කරනවා..එකයි සින් එක :dull::dull:
  7. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    :yes::yes: එකනේ මන් මුන්ට කට කැඩේනකම් කියන්නේ..මුන් උදේ ඉදන් ඉන්නවා කැඩේනකම් දුවන්න :dull::dull:
  8. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    කටේ තියෙන්නම කැඩෙනවා කැඩෙනවා :sorry: යකෝ ඕක කැඩෙන්නේ නැහැ කියලා ඉදපන් :dull:
  9. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    උබ මේ නෙට් එන නිසා බය වෙලා ඉන්නේ..බය නැතුව ඉදපන් :)
  10. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    පව් යකෝ බය කරන්න එපා :eek::eek:
  11. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    https://www.google.com/maps/@6.631037,79.9840869,3a,75y,64.57h,69.85t/data=!3m6!1e1!3m4!1shzCmE4PeRVBWvBqdK_tKvA!2e0!7i13312!8i6656
  12. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    බය නොකර ඉදපන්..ඔය වේල්ල කැඩෙන්නේ නැහැ.. trust me ;)
  13. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    තොගේ පචයක් නේද :eek:
  14. Barry Allen

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    ගිය පාර දැම්මා නේද බැරි වෙද්දී කැළණි මෝය කටට..ගිය පාරත් මේ යක්කු මෝය කටවල් සුද්ද කරලා රේඩි වෙලා හිටියේ නැහැ.. මුන් නම් පුදුම සක්කලි..මෙහෙ ගංවතුර උන්ට කාර් ගෙන්න පනත් ගේනවා :growl::growl:
  15. Barry Allen

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    ඕකට ගුවන් හමුදාවට කියලා බෝබ්බයක් දාන්න බැරිද මුන්ට :growl::growl:
  16. Barry Allen

    මු කොහේ ගිහින්ද

    මු කොහේ ගිහින්ද
  17. Barry Allen

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    තව අඩි 03ක් වගේ තියෙනවනේ..පිරෙන එකක් නැහැ ඒ තරමට..එහෙමවත් හිතමු අපි :yes:
  18. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    ඉන්නවා :dull::dull:
  19. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    gxaL8BkdQ8w
  20. Barry Allen

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ එහෙම කියලා ඉන්නවා :sorry:

    No contents