Rain & Flood Situation 2017 (Updating...)

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ගිං ගඟේ බද්දේගම වේල්ල කැඩී යාමේ අවධානම හේතුවෙන් බද්දේගම නගරවාසීන්ට සහ අවට වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

    බද්දේගම ප්‍රාදේශීය ලේකම් මේ බව දැනුම් දෙනවා.

    -----------------------------------

    ගිං ගඟත් අවධානම් - බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

    (2017-05-28 11:18)



    ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම තවමත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේ.

    මේ අනුව ගිං ගඟේ වේලි ආරක්ෂා කර ගැනීම සඳහා වැලි කොට්ට යෙදීමට ද පටන් ගත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පැවසුවා.

    මේ අතර බද්දේගම පරණ පාලම කඩා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගනිමින් ඇති බවයි වාර්තා වෙන්නේ. ගිං ගඟේ ඉහළ කොටස් වන නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල ජල මට්ටම බැස යාමත් සමගම මෙම තත්ත්වය බද්දේගමට බලපා තිබෙනවා. බද්දේගම නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති යෝධ බැම්මේ ජල කාන්දු සිදු වෙමින් ඇති බවද සඳහන්. එම ස්ථානවලට වැලි කොට්ට ඇතිරීම සිදු කෙරෙන බවයි වාර්තා වෙනවා.

    මෙම තත්ත්වය සොයා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ රාජ්‍ය ඉංජිනේරුවන් පැමිණ සිටි බවද බද්දේගම නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

    මේ අතර නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා.

    ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල සහ තෙලිකඩ යා කරන වක්වැල්ල පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

    ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික බටයින් 73 දෙනෙකු එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

    වක්වැල්ල පාලම, ගාල්ල සහ බද්දේගම ප්‍රධාන මාර්ගය යා කරනු ලබන දකුණු පලාතේ ඇති දිගම පාලම ලෙස සැළකෙනවා.

    බද්දේගම ප්‍රදේශයේ සහ ඒ අවට ජල ගැල්මක් ඇති වූ අවස්ථාවක ගාල්ල ප්‍රධාන මාර්ගය වෙත කඩිනමින් ඇතුල්වීම සඳහා ඇති පහසුම සහ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ ද මෙම පාලමයි.

    2.jpg

    4.jpg

    6.jpg
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාතර තත්වය කොහොමද ? any updates???
    town eka awata wenasak na watura ehemamai. adu wadi wimak na wage. iye rata wada nam wadi tikak.
    town eka yata una, band eka kaduna / kaduwa kiyala byla gahapuwa nam boru.
    gange wathura nam adui moya kata palal kara bako dala iye ra indan.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පාලම ලී වලින් බ්ලොක් වෙලා නේද ? වතුර කොහොමද බහින්නේ :(:(:(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    All this happen because of Sanath Jayasriy's leaked video. Who is/was living in South

    Sanath cum his juice into silvas wife. God got angry & Then Allah cum his juice into the south people. fuck allah & his juice.

    That's why South got flood Everything is connected .
    Matara & Galle people should ashamed.

    LOL_SEEN
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Red Alert-(NBRO) If rain continuous with in next 24hrs, Evacuate from unstable slopes to minimize disasters due to landslides & cut slope failures in Hambantota (Walasmulla and Katuwana DS & surrounding areas, Nuwara-Eliya (Ambagamuwa Korale Ds) and surrounding areas.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පස්වරු 2.20

    (නිසංකා සංදීපනී)

    මතුගම කොලඹ බස් ධාවනය අඩාල වී ඇත.